ෆ්‍රෙන්ඩ්ස්ලා පොඩි උදව්වක් ඕනි. මං මේ ලඟදි Discover 125 එකේ prices බැලුවා. Showroom එකෙන් මට කිව්වේ රු. 199 000 වෙනවා කියලා. 
මම නිකමට නෙට් එකේ search කර කර ඉන්න ගමන් මෙන්න මේක දැක්කා.
http://www.motorbikeslk.com/79/bajaj-motorcycles-very-special-prices.html
මේකේ තියෙන ගනන් පට්ට අඩුයිනේ. මම බලපු showroom එකෙනුත් මට මේ handbill එකමයි දුන්නේ (from 3rd August 2012), ඒත් ගණන් හොඳටම වැඩියි.
කවුරුහරි දන්නවනම් මට කියනවද prices කොහොමද වෙන්නෙ කියලා. ගන්නවනම් David Peiris main showroom එකෙන් ගන්න එකද ලාබම? Hyde Park, Colombo 2 එකද?
Thanks guys!

ඩීලර් ගාවට ගේනකොට හීරිච්ච තැලිච්ච පාරවල් තියෙන්න පුලුවන් නිසා, ඩේවිඩ් පීරිස් එකෙන්ම ගනින්.....