TVS වලින් අපචේ නම් හොදයි. අනිත් එව්වා නම් මෙලෝ රහක් නෑ
හීරෝ හොන්ඩ ලුක් එක මට දිරවන්නේ නැත.
KTM Duke පට්ට ඕයි. ඒ මගුල ලංකාවට ගේන්නේ නෑ (එහෙම උනොත් අනිත් බයික් විකිනෙන්නේ නෑ ඒකයි)
හීරෝ හොන්ඩ ලුක් එක මට දිරවන්නේ නැත.
KTM Duke පට්ට ඕයි. ඒ මගුල ලංකාවට ගේන්නේ නෑ (එහෙම උනොත් අනිත් බයික් විකිනෙන්නේ නෑ ඒකයි)