help-driving license

dilku5

Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    මචන් මගේ driving license එක නැති වෙලා . police complin කලා . ගන්න විදිහ දන්නා එකෙක් කියපන්කො .මචන් wife ගේ license එක මැකිලා එක අලුත් කරගන්ඩ විදිහත් එකමද කියලත් කියපන් . Thanks