Help electronic help

asankadinesg

Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    Machanla,
    Mata sensor ekak oni wela tiyanawa. Eka beam cut weddi relay eka haraha 24v motor ekak stop wena widihe. Net eken balagena ir beam cut circuit ekak haduwa but samahara parts mehe ganna na. Petta wala full sensor set ekama ganna tiyanawada? Ehema nattam wena idea ekak dipallako.
     
    electris1

    Member
    Apr 23, 2012
    58
    1
    0
    machan deela thiyena wistara nam madi.mama hitana widiyata okata hariyana units petta wala ganna tiyanawa.nathnam petta wala electronic shop walin ahapan ehema ekak kerala dena kenek dannawada kiyala.unta oya wage wada kerala dena ewun innawa mama danna widiyata.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යුනිට් එකක් විදියට ගන්න තියෙයිද කියන්න බෑ එකක් ලේසියෙන්ම හදාගන්න පුලුවන්.:yes:

    හදපු සර්කිට් එකේ ඩයග්‍රැම් එක දාන්න. උදව් කරන්නම් මෙහෙ තියන ඒවා පාවිච්චි කරල හරියට හදාගන්න. :yes: තව පොඩ්ඩක් විස්තර කලොත් හොඳයි මචන් මොනවගේ තැනකටද දාන්න හදන්නෙ කියල.:)
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    මචෝ උබ හදපු සර්කිට් ඩයග්රම් එක පෙන්නපන්.
    ආයෙ වෙන වෙන ඒවා හදන්න යන්න එපා.
    බොරුවට සල්ලි නහස්ති වෙන එක වෙන්නෙ.

    මොටරේ පවර් එක කොච්චරක් ද?
    මොටරේ ස්ටොප් වෙන එක විතරද වෙන්න ඕනේ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,501
    113
    remote controller වැඩ කරන, සෙන්සර් එක ටීවි එකකින් හරි මොකකින් හරි ගලව ගනින්:P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,501
    113
    Beam-break-detector-for-camera-shutter-or-flash-control-1366560012.jpg
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,501
    113
    ඔය තියෙන්නෙ IC3 කියල
    ඕව ඕන තරං පරණ ඉලෙක්ට්‍රොනික් බඩුවල (රිමෝට් එකක් එන) තියෙනව මම දැකල තියෙනව.. Infared Sensor :P
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    mekai machan seen eka. paper cutter ekakata oka danna oni. sensor eke madata kauru hari awoth cutting blade eka path wenne nati wenna oni.( atha ehema dagena iddi blade eka path unoth sorry.com tama) blade ekata ena motor eka 24v dc.

    me tiyenne mama hadapu circuit diagram eka

    [img=http://s17.postimg.org/vlnpgsbbf/longrangeirbeamcutdetector_1292230715.jpg]

    [img=http://s17.postimg.org/e9ncvchu3/longrangeirbeamcutdetector_1292248033.jpg]

    me tiyenne site eka
    http://pcbheaven.com/circuitpages/Long_Range_IR_Beam_Break_Detector/?p=1
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    මචෝ උබ හදපු සර්කිට් ඩයග්රම් එක පෙන්නපන්.
    ආයෙ වෙන වෙන ඒවා හදන්න යන්න එපා.
    බොරුවට සල්ලි නහස්ති වෙන එක වෙන්නෙ.

    මොටරේ පවර් එක කොච්චරක් ද?
    මොටරේ ස්ටොප් වෙන එක විතරද වෙන්න ඕනේ?

    ou mchn. mama diagram eka damma 2nd page eke
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    යුනිට් එකක් විදියට ගන්න තියෙයිද කියන්න බෑ එකක් ලේසියෙන්ම හදාගන්න පුලුවන්.:yes:

    හදපු සර්කිට් එකේ ඩයග්‍රැම් එක දාන්න. උදව් කරන්නම් මෙහෙ තියන ඒවා පාවිච්චි කරල හරියට හදාගන්න. :yes: තව පොඩ්ඩක් විස්තර කලොත් හොඳයි මචන් මොනවගේ තැනකටද දාන්න හදන්නෙ කියල.:)

    mama 2nd page eke damma macho
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Arduino + Proximity sensor + Relay

    හරියටම මොකක් වුනාමද මොටරේ නවතින්න ඕනෙ කියලා කිවුවොත් උදවුවක් දෙන්නං :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    mekai machan seen eka. paper cutter ekakata oka danna oni. sensor eke madata kauru hari awoth cutting blade eka path wenne nati wenna oni.( atha ehema dagena iddi blade eka path unoth sorry.com tama) blade ekata ena motor eka 24v dc.

    me tiyenne mama hadapu circuit diagram eka

    [img=http://s17.postimg.org/vlnpgsbbf/longrangeirbeamcutdetector_1292230715.jpg]

    [img=http://s17.postimg.org/e9ncvchu3/longrangeirbeamcutdetector_1292248033.jpg]

    me tiyenne site eka
    http://pcbheaven.com/circuitpages/Long_Range_IR_Beam_Break_Detector/?p=1

    Paper cutter කිවුවෙ මොන වගේ එකක්ද? පොටෝ එකක් දාන්න බලන්න :)