මචන්ලා මේ පාර ශිෂ්‍යත්ව විභගේ ලියපු ලමයින්ගෙ විභාග අංකය දාලා ඒ අය තේරිච්ච ඉස්කෝලෙ බලන්න තැනක් තියෙනවනම් ලින්ක් එක දාපල්ලකෝ. එහෙම එකක් තියෙනව කියල ආරන්ච්චියක් ආව. මම බැලුව හම්බුනේ නෑ. doenets.lk එකත් බලන්න බෑ මාර ස්ලෝ :baffled::baffled: