මචන්ලා මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා... අපේ එලකිරි අයිඩී එකේ පාස්වර්ඩ් එක අමතක උනොත්, දීපු මේල් එකෙත් නම් මතක නැත්නම් අපිට ඒක ආයෙ හදා ගන්න විදියක් නැද්ද...??
















Puluvan......
[email protected] ekata email ekak danna...
hari aluth account ekak hadegena avith PM ekak danna GTRZ ta!![]()
Deken ekak thoraganna wenava!.............Sure ද...??? මගේ 2006 Account එකක් තියෙනවා ඒක හදා ගත්තනම් හරි



මචන්ලා එක්කෙනෙක්ට අයිඩී දෙකක් පාවිව්චි කරන්න තහනම් ද...??





