Help HS Code එකෙන් tax එක හදාගන්න විදිහ

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Help HS Code එකෙන් tax එක හදාගන්න විදිහ

    මම පොඩි අයිටම් 1ක් dhl ගෙන්නුව. $80 අයිටම් එකට උන් 9000ක් tax ඉල්ලනවා.

    මට පැහැදිලි කරහල්ලා බඩු ආවෙ USA වලින්. HS Code එකට අනුව tax කියද මේකට අමතරව වෙන charges තියෙනවද?

    මේ පලවෙනි එක කියමුකො මගේ HS code එක කොහොමද tax හැදෙන්නේ
    MloYmre.png

    සල්ලි දෙන එක අව්ලක් නැහැ එත් යකො $80 ට 9000ක් වැඩි වගේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    කතා කරලා අඩුකරගනින් බන් මගේ HS කෝඩ් එකට 16,000 ටැක්ස් ආපු අයිටම් එකට (Car part) ගත්තේ 3000 යි

    පෝස්ට් ඔෆිස් එකේ ඔෆිසර් සිස්ටම් එකට දාන වැලියු එකට ගාන හැදෙන්නේ.
     
    Last edited:

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    කතා කරලා අඩුකරගනින් බන් මගේ HS කෝඩ් එකට 16,000 ටැක්ස් ආපු අයිටම් එකට (Car part) ගත්තේ 3000 යි

    පෝස්ට් ඔෆිස් එකේ ඔෆිසර් සිස්ටම් එකට දාන වැලියු එකට ගාන හැදෙන්නේ.

    dan clear karala iwarai neh ban. ape malli thama katha kale. heta wage un deliver karai.

    eth $80kata 9k enne naha ban meke tax wadima item ekak baluwath kari wedak ehema baluwoth.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    dan clear karala iwarai neh ban. ape malli thama katha kale.

    eth $80kata 9k enne naha ban meke tax wadima item ekak baluwath kari wedak ehema baluwoth.

    අපරාදේ :baffled:

    පෝස්ට් ඔෆිස් එකෙන් 80 ට වඩා දාලද දන්නෙ නෑ. කොහොමහරි අර විදිහට තමයි ගාන හැදෙන්නෙ වැලියු එක ගැහුවම ටැක්ස් එක එනව, ඒත් ඉතිං කරන්නෙ ඔෆිසර්ට හිතෙන ටැක්ස් එක එන්න වැලියු එක ටයිප් කරනෙක තමා මෙච්චරක් වෙන්න ගහන්නම් කියලා ගහනවා :D
     
    • Like
    Reactions: Rated_R

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    අපරාදේ :baffled:

    පෝස්ට් ඔෆිස් එකෙන් 80 ට වඩා දාලද දන්නෙ නෑ. කොහොමහරි අර විදිහට තමයි ගාන හැදෙන්නෙ වැලියු එක ගැහුවම ටැක්ස් එක එනව, ඒත් ඉතිං කරන්නෙ ඔෆිසර්ට හිතෙන ටැක්ස් එක එන්න වැලියු එක ටයිප් කරනෙක තමා මෙච්චරක් වෙන්න ගහන්නම් කියලා ගහනවා :D

    mekane mata methana DHL unwa mata sure naha. ona tharam clear karagena thiyenawa meeta wada godak watina dewal mechchara loku tax ekak % wadunamai.

    receipt eke CIF value eka $80k kiyalath pora kiyala thama 9k kiyala thiyenne .
     
    Last edited:

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    මම පොඩි අයිටම් 1ක් dhl ගෙන්නුව. $80 අයිටම් එකට උන් 9000ක් tax ඉල්ලනවා.

    මට පැහැදිලි කරහල්ලා බඩු ආවෙ USA වලින්. HS Code එකට අනුව tax කියද මේකට අමතරව වෙන charges තියෙනවද?

    මේ පලවෙනි එක කියමුකො මගේ HS code එක කොහොමද tax හැදෙන්නේ
    MloYmre.png

    සල්ලි දෙන එක අව්ලක් නැහැ එත් යකො $80 ට 9000ක් වැඩි වගේ.

    https://taxlk.info/custom
     
    • Like
    Reactions: Rated_R