මචංලා, මට අලුත් සීවී ෆෝමැට් CV (BIO DATA) එකක් හොයල දෙන්න පුලුවන්ද? දැන් ඉස්සරට වඩා ගොඩක් වෙනස් විදිහට නේද සීවී හදන්නේ? මට අලුත් ලස්සන ෆෝමැට් එකක් හොයල දීපන් මචන්..නෙට් එකෙන් ගන්න හරි ලින්ක් එකක් දීපන්..
හොයල දෙන කස්ටියට මම අරව දෙනව අනිවා..


හොයල දෙන කස්ටියට මම අරව දෙනව අනිවා..





