Help me find this course.

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    Friends මේ course එක හොයලා දෙන්න පුලුවන්ද ඔයාල download කරන site එකක තියෙනවනම්.
    මම Search කරා හම්බුනේ නැහැනේ. අලුත් හින්දා තාම දාල නැද්ද දන්නේ නැහැ.

    Flux Academy Core Design Skills
    Link

    Thank you.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,047
    36,050
    113
    කෑගල්ල
    මේ අර python වැඩේ මොකෝ උනේ. මං පොඩ්ඩ පොඩ්ඩ ඉස්සරහට බලන ගියා.

    මම django web development එකක් කරන්න බැලුවේ.
    Basic ටිකනම් අල්ලා ගත්තා.
    ඒ උනාට
    ලත් තැනම ලොප් උනා.
    මට දැන් ඕනේ html file එකට css file එක link කරන්න. link කරට සෙට් වෙන්නේ ම නෑ.
    මට ඕනේ bootstrip.css එක link කරන්න. තියන හැම මගුලම කරා හරි යන්නේ නෑ.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    Flux acadamy course වල කෝඩින් කියල දෙන්නෙ නෑ නේද?
    මුන්ගෙ කෝස් එකක් තිබුනා 10000$ website කියල. ගු 70.
    නිකම් ඇකඩමික් theory thiyenne
    ඔව් මචන් design පැත්ත විතරයි මුන්ගේ තියෙන්නේ. design fundamentals වගේ දැනගන්න හොදයි. webflow එකෙන් ඊට පස්සේ මෙයාලා සයිට් කරන්නේ.
    code කරන්න ඉගෙන ගන්න වෙන්නේ වෙන තැනකින් :yes:
    oya rata giya kiyala aranchiyak awa
    මුලින් කියපන් උබ කොහෙනද ඔය විස්තර ගන්නේ :baffled:
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,744
    1
    49,793
    113
    ප*යාගල
    sorry.com
    Meka release karala sathi dekai ne bn. thama nm leak wela na
    anik courses tika kamathi ayata methanin ganna - Link

    xAcMcku.png