Help Me Guys

sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    logo.png



    මචන්ලා මම මේකේ Computer System And Engineering කරන්න චාන්ස් එකක් අවා :yes:
    පොඩ්ඩක් දන්නා කෙනෙක් ඉගන ගත්ත කෙනෙක් මේ ගැන පොඩ්ඩක් විස්තර කියනවද :eek::eek:
    දැන් කොහේ බැලුවත් ජාවාරම් නේ :sorry::sorry:
    එකයි පොඩ්ඩක් හොයල බලන්න හිතුනේ



    බම්ප් එකකුත් දාගෙන යන්න ..!
    රේප් 9 ගානේ දෙනවා :yes::yes:
     
    • Like
    Reactions: freak88

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    adoo ela neh scholarship ekak da labune palayan ban ehenam labunu chance eken hamotama labenen naha hoda experience ekak aran waren degree ekath goda dagena Uk inna Ek yaluwek set karan wisthara ahaganin Bro :cool:
     
    • Like
    Reactions: sagee123

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    adoo ela neh scholarship ekak da labune palayan ban ehenam labunu chance eken hamotama labenen naha hoda experience ekak aran waren degree ekath goda dagena Uk inna Ek yaluwek set karan wisthara ahaganin Bro :cool:

    තැන්ක්ස් මචෝ ..!! :cool::cool:
    මමත් කරන්න කියල බැලුවේ මචන් :yes:
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    පලයන් බන්, කොහෙද යන්න තියෙන්නේ ???
    කොහේ උනත් ඉගෙනගන්නනේ. ගිහින් එහෙම ජොබකට ට්‍රයි කරපන්.
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    පලයන් බන්, කොහෙද යන්න තියෙන්නේ ???
    කොහේ උනත් ඉගෙනගන්නනේ. ගිහින් එහෙම ජොබකට ට්‍රයි කරපන්.

    ලංකාවේ මචන් ..මේකත් ඩිග්රි කඩයක්ද දන්නේ නෑ නේ ..එකයි හොයල බලන්නේ :confused:

    oka lankawe ne thiyenne pibt
    :yes::yes::yes:
    :) :)
    horu hamatanama ban. hodata hoyala palayan gud luck
    ඔව් මචන් ..තව ටිකක් හොයල බලන්න ඕනේ :yes: