help me plz

samirad

Active member
  • Aug 6, 2006
    872
    141
    43
    mage girl friendge b day eka nxt week eke..mata eyata present ekak ganna hoda idea ekak kiyapanko..awla thiyene man gawa athe thiyenne Rs 600k vithara..idea ekak deepanko machan..plzzzzzzz.:love:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    419ky9aHHJL._SL500_AA300_.jpg

    සුදු පාට බුල් තියෙන ටෙඩි බ්යාර් කෙනෙක් ව දෙන්න..
    ඒත් එක්කම ලස්සන වැකියකින් තියෙන කාඩ් එකකුත් දෙන්න..
    ඔයාගේ ඕය
    තියෙන සල්ලි වල අනුව නම් ඒ තරම් වටිනා තැග්ගක් දෙන්න නම් විදියක් නෑ..
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    teddy bear,watch,ring wage deyak e ganata denna puluwa :)
    mona unath gift eke watinakama thiyenne price eke newei oyage aadaren dena de mathai
    so don't worry puluwan podi deyak aran denna
    gift eka godak podi unath godak aadaren denakota eke watinakama mila karanna baa :)
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,186
    1,787
    113
    Badulla
    teddy bear,watch,ring wage deyak e ganata denna puluwa :)
    mona unath gift eke watinakama thiyenne price eke newei oyage aadaren dena de mathai
    so don't worry puluwan podi deyak aran denna
    gift eka godak podi unath godak aadaren denakota eke watinakama mila karanna baa :)
    :yes::yes::yes::yes:
     

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    419ky9aHHJL._SL500_AA300_.jpg

    සුදු පාට බුල් තියෙන ටෙඩි බ්යාර් කෙනෙක් ව දෙන්න..
    ඒත් එක්කම ලස්සන වැකියකින් තියෙන කාඩ් එකකුත් දෙන්න..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සමහර චරිත ඉන්නවා මේ වගේ අවස්ථාවේදි ආදරවන්තයන්ගෙන්..
    තෑගි අපෙක්ෂා කරන්නේ නැති.. එහෙත්.. ඒ ආදරවන්තයාගේ සුභ පැතුම අපෙක්ෂා කරන චරිත..
    එහෙම චරිතයක් නම් ඒ කෙල්ල ඔයා දෙන ඕනෑම තැග්ගක් වෙනුවෙන් කැමැත්තක් දක්වයි..
    කොහොමත් කෙල්ලෝ වටිනාකමක් ඇති තෑග්ගකට වඩා ඒ අය සතුටු වෙනවා තමන්ගේ පෙම්වතාගෙන් කුමක් හරි දෙයක් ලැබෙනවා නම්..
    ඒ හින්දා වටිනාකමක් ඇති තෑග්ගක් නම් වෙන්න ඕනේ නෑ තමයි..
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Hmm machan man hithana widiyanam mehemay. eyata hema welema godak use wena deyak balala denna. eyata hema mohothakama oyawa mathak wenna. eke watinakama gena hithanna epa. ubata attatama adare karana keneknam uba birthday ekata eda re 12.01ta dena call eka witharakma eyata panatat wada watinawa machan. so eka nisa price eka gana hithanne nathuwa. tikak hithala eyata godakma use wena deyak balala denna.