HR department 1 වැඩ කරන කවුරු හරි ඉන්නවා නම් හරි, මේ වගේ අත්දෑකීමක් ලබපු කෙනෙක්ගෙන් හරි මට උදව්වක් ඕනේ.
මෙකයි කේස් එක. මම අලුතෙන් ජොයින් උනේ (3 months back) රජයේ ආයතනයකට. ප්‍රොබෙශන් තාම ඉන්නේ. Appointment letter එකේ මාස 3ක් කල් දෙන්න ඔනේ රිසයින් වෙනවා නම්.
මට එච්චර කල් දෙන්න බැහැ, මෙක HR එකෙන් අහන්නත් බැහැ.
ප්‍රොබෙශන් නිසා මාස 3 ම ඉන්න ඕනේද?