Help Me - Resign during probation period

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    3 months notice දුන්නේ නැත්නම් මාස 3ක salary දෙන්න ඔනේ agreement එකේ හැටියට.
    Just consult a lawyer who knows about labour law. There could be a way out of it with mutual agreement of both parties, possibly considering sympathetic grounds. There are ways to twist around these things.
     
    • Love
    Reactions: casc_rokz

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,563
    826
    113
    3 months nathuwa resign wenava nam mokada karanne kiyala agreement ekema kiyala athi neh
    3 months salary pay karanna one. Prashne probation period nisa ehema oneda kiyana eka.

    Just consult a lawyer who knows about labour law. There could be a way out of it with mutual agreement of both parties, possibly considering sympathetic grounds. There are ways to twist around these things.
    Thanks a lot. I'll try to contact a lawyer. :)
    ------ Post added on May 4, 2022 at 5:01 PM
     
    • Like
    Reactions: imhotep

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Government nam danne na bn. Private ewage nam Hugak durata Ubata Penalty ekak gewanna wenawa Kalin yanawanam

    Probation nisa Anual Dannath Bahane

    Penalty eka widihata Salary eka Pay karanna one. Eth private ewage nam Probation period eka iwara unahama thama Agrement sign karanne
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    3 months notice දුන්නේ නැත්නම් මාස 3ක salary දෙන්න ඔනේ agreement එකේ හැටියට.
    This kind of terms are extremely difficult to enforce in labor courts; they are mostly used to discourage pre-mature resignations. Normally during probation periods, you dont even need to give notice unless otherwise stated specifically in the agreement/contract. Best way is to try to reach a resolution with HR. If it is not possible, just give the required notice and put no-pay leaves for the rest of the period. It is highly unlikely they will take any legal action to claim 3 months salary. Once you have given resignation, keeping you inside is actually a liability because they cant give you any responsibility to you.
     
    • Like
    Reactions: casc_rokz

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    H‍R department 1 වැඩ කරන කවුරු හරි ඉන්නවා නම් හරි, මේ වගේ අත්දෑකීමක් ලබපු කෙනෙක්ගෙන් හරි මට උදව්වක් ඕනේ.

    මෙකයි කේස් එක. මම අලුතෙන් ජොයින් උනේ (3 months back) රජයේ ආයතනයකට. ප්‍රොබෙශන් තාම ඉන්නේ. Appointment letter එකේ මාස 3ක් කල් දෙන්න ඔනේ රිසයින් වෙනවා නම්.
    මට එච්චර කල් දෙන්න බැහැ, මෙක‍ HR එකෙන් අහන්නත් බැහැ.

    ප්‍රොබෙශන් නිසා මාස 3 ම ඉන්න ඕනේද?
    Simple Sathiyak gedara idapan.
    Nodanwa Swayata nopaminima
     
    • Like
    Reactions: casc_rokz

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    mama resign wela thiyanawa. one week notice
    probation period eke terminate rules wenayi, permanent employee termination rules wenayi
    agreement eke clear karala nathnam hr eken ahanna.
    kathakrala wisada ganin. wada denawanam padurata nokiya maru weyan
    3 months nam ubata service letter aran wadakuth na ne
     
    • Like
    Reactions: casc_rokz

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    private IT company walanam probation kale without notice ho 2 weeks notice dila ayin wenna puluwan godak ewage
    probation period eken passeth agreed period ekata kalin ayin wenna puluwan, habai uba company ekata pay karanna one.

    e qwe examplu ekak widihata, notice period eka 3 months nam, ubata 1 month walin ayin wenna one nam, uba remaining 2 months wala salary eka company ekata pay karanna one

    government ewanam sure na habai
    poddak agreement eka hariyata kiyawala blanna
     
    • Like
    Reactions: casc_rokz

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    H‍R department 1 වැඩ කරන කවුරු හරි ඉන්නවා නම් හරි, මේ වගේ අත්දෑකීමක් ලබපු කෙනෙක්ගෙන් හරි මට උදව්වක් ඕනේ.

    මෙකයි කේස් එක. මම අලුතෙන් ජොයින් උනේ (3 months back) රජයේ ආයතනයකට. ප්‍රොබෙශන් තාම ඉන්නේ. Appointment letter එකේ මාස 3ක් කල් දෙන්න ඔනේ රිසයින් වෙනවා නම්.
    මට එච්චර කල් දෙන්න බැහැ, මෙක‍ HR එකෙන් අහන්නත් බැහැ.

    ප්‍රොබෙශන් නිසා මාස 3 ම ඉන්න ඕනේද?
    ඔහොම කීවට කතා කරල කලින් අයින් වෙන්න පුළුවන්. මම කලින් වැඩ කරපු තැනක notice periods 2 months, ඒත් මම කතා කරල 20 days වලින් resigned උනා. මම එතැන permanent හිටියේ.

    හැබැයි probation නම් හෙට උනත් අයින් වෙන්න පුළුවන්. මම දන්න විදියට එකයි ක්‍රමය.

    ඕක ඉතින් ගොඩක් වෙලාවට boss ගෙ අතේ තියෙන්නේ.

    ආණ්ඩුවේ එකක ද දැන් ඉන්නේ?
     
    Ow, government