suzuki gixxer 155 review

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    68,701
    4,977
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඔකේ සුදු එක තමා ලස්සන .. අමුතුම ගතියක් තියෙනවා

    එත් පිටිපස්සේ යන එකාට අමාරුයි . වැඩිය බර නැති නිසාද කොහෙද handling උපරිම ... එත් යමහා ප්ලාස්ටික් කබලට වඩා නම් වටිනවා

    ගණන් එක්ක බලද්දී trigger එක වටිනවා බන් . කල්පැවැත්ම , ආරක්ෂාව ඔක්කොම හොදයි. ඩබල් ඩිස්ක් එන්නෙත්

    අලුතෙන් ආපු honda cb hornet 160 පාරට බහිනකන් ඉන්නේ . එක ලක්ෂ 4ත වඩා අඩුවෙන් එන කතාවක් කිව්වේ ... එක නම් පට්ට ....
     
    seetalahoru

    Well-known member
  • Feb 19, 2009
    895
    68
    48

    CB Hornet eka 405000 k bn.. :no:
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,159
    272
    83
    Moon
    coming months rear disk eka enawaaaa

    Suzuki-Gixxer-rear-disc-brake-variant-side-at-Auto-Expo-2016.jpg
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83

    Rear Disk nathi eka thama awula ... Bike eka nam malak wage lassanayai ban :love::love:

    Rear disk ekak issarahata enavalu...:):):)

    Hornet 160 eka awilla ban around 4.10 liyanava... Handling nam hondai.. last motor show eke padalat balanna dunna un...

    habai thaamat indian ratings tiyenne GiXXER eka... me langadi karapu comparison ekakat kivva widiyata allrounder Gixxer
     
    praveendpa

    Active member
  • Jan 18, 2007
    813
    208
    43
    Rear disk ekak issarahata enavalu...

    Hornet 160 eka awilla ban around 4.10 liyanava... Handling nam hondai.. last motor show eke padalat balanna dunna un...

    habai thaamat indian ratings tiyenne GiXXER eka... me langadi karapu comparison ekakat kivva widiyata allrounder Gixxer

    Honda Hornet 160r eke pitipasse rodeth disk break needa tiyenne? neththa issaraha rode witharada disk break tiyenne?. Hornet 160r ekada honda, FZSv2 ekada?
     
    seetalahoru

    Well-known member
  • Feb 19, 2009
    895
    68
    48
    Honda Hornet 160r eke pitipasse rodeth disk break needa tiyenne? neththa issaraha rode witharada disk break tiyenne?. Hornet 160r ekada honda, FZSv2 ekada?

    Rear disk break thiyana eka nahalu thama. Bike eka kotai wagene bn. Eken mage hitha wenas une. Natnam ekata idea thiyagena hitiye,
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Honda Hornet 160r eke pitipasse rodeth disk break needa tiyenne? neththa issaraha rode witharada disk break tiyenne?. Hornet 160r ekada honda, FZSv2 ekada?

    rear disk tiyana ekakut tiyanava nati ekakut tiyanava.. nati eka tamai machan ganan adu.. anika 15000/= witara wadi...

    FZ ver2 eke petrol kirilla vitarai honda EFI unaata BHP & torque adui. parana FZ walata wada performance sahena adui... habai durability ehema okkoma ekai parana FZ wagema tamai..:yes::yes: e atin baluwama Hornet eka performance atin issarahin innava.... anek dewal nam samanai..

    thaama all round Gixxer eka...:yes::yes::yes:
     
    rejectzion

    Active member
  • May 14, 2011
    452
    127
    43
    කට්ටිය පොඩ්ඩක් කියනවද මේකේ අමතර කොටස් ගැන එහෙම?
    සර්විස් කරන තැන එහෙම තියනවද??
    රෙජිස්ටර් වෙන්න කොච්චර දවසක් වගේ යනවද?? කීයක් යනවද??
    බයික් එක හොඳයි කියන නිසා ගන්න බැලුවේ...
    උදව් කරන්න පුළුවන් නම් ලොකු දෙයක් :yes: