up.. පිටිපස්සේ යන එකාගේ හෝ එකියගේ පස්චාත් බාගේ ට අවුලක් නැද්ද බන්.. ?![]()
rear disk ekakth awanam para ban. eka thma ekama awla matanm.
ට්‍රිගර් එක දැන් එන්නෙ නැ බන්. නැවත්තුව.
Honda Hornet 160r eke pitipasse rodeth disk break needa tiyenne? neththa issaraha rode witharada disk break tiyenne?. Hornet 160r ekada honda, FZSv2 ekada?

Parts ජපන් වලම pricefz eka look eka hodai hornet ekata wada,
fz v2![]()
Unicorn නෙවෙයි බන් hornet 160 r එකඉන්දියාවේ එන්නේ නැ බං. දැන් එන්නේ honda unicorn 160.
ඔය කිෂ්පාදනය කරපු bike ටික. ඒ ටික ඉතින් කොහෙට හරි පටවන්න එපැයි. මෙහෙ එවනව.
same question for me
Trigger එක හොදයි වගේ
තෙලුත් 60ක් කරනවා කියන්නෙ
කට්ටිය පොඩ්ඩක් කියනවද මේකේ අමතර කොටස් ගැන එහෙම?
සර්විස් කරන තැන එහෙම තියනවද??
රෙජිස්ටර් වෙන්න කොච්චර දවසක් වගේ යනවද?? කීයක් යනවද??
බයික් එක හොඳයි කියන නිසා ගන්න බැලුවේ...
උදව් කරන්න පුළුවන් නම් ලොකු දෙයක්![]()
trigger eka export witharai
Indiawala discontinued karala tiyenne..
ලංකාවේ parts එහෙම තියනවනෙ එ්ත්
Parts ජපන් වලම price
තෙල් කරන්නෙත් 45ද කොහෙද
Dual disk brake නැද්ද කොහෙද
Cbs නෑ
Unicorn නෙවෙයි බන් hornet 160 r එක
එ්කත් brand new ගන්න පුලුවන් 3.6

