මෙ බයික් එකෙ Accelerator අතහරියහම (රේස් නොවන විට) head light එක ඩිම් වෙනවද??
neutral යන විට වගෙ....
Ehama wenne na ban ..
mage lagath bike ekak thiyanawa ..
ehama kisi awlak na ..
මෙ බයික් එකෙ Accelerator අතහරියහම (රේස් නොවන විට) head light එක ඩිම් වෙනවද??
neutral යන විට වගෙ....
Ehama wenne na ban ..
mage lagath bike ekak thiyanawa ..
ehama kisi awlak na ..

උස කොහොමද දන්නෑනේ, කකුල් යන්තමටවත් බිම තියාගන්න පුලුවන්ද, මමත් ඕකක් හරි hunk එකක් හරි ගන්න ඉන්නෙ ඒත් මම 5"5යි බං.![]()
පෙට්‍රෝල් කෙරුවාවත් සෑහෙන සතුටුදායක මට්ටමක තියෙනව නේහ්..

ක්‍රෑශ් බාර් එකක් නැති නිසා අමුතුම ලුක් එකක් තියෙනවා වගේ..පෙට්‍රෝල් කෙරුවාවත් සෑහෙන සතුටුදායක මට්ටමක තියෙනව නේහ්..
මචන් එන්ජින් එක දෙපැත්තෙ ගාඩ් දෙක නම් හයි කර ගත්තොත් කෝකටත් හොඳයි වගේ නෙහ්.. මමත් සාමාන්‍යෙන් ඔරිජිනල් විදිහටම තියා ගන්නයි කැමති.. ඒත් ඉතින් ලංකාවෙ සමහර ත්‍රීවීල් අයියලගෙ හැටි දන්නවනේ..
ට්‍රිගර් එකකට තමයි ආසාවෙන් හිටියේ.. ඒත් මේකත් නරකම නෑ කියලත් හිතෙනවා..
+Rep
Anna ethana thama case eka ban
mama me delowak athara inne pulser 150 da suzuki gixxer da kiyala. Mama asa nam gixxer ekata.
Gaththama kellath ekka yannath epai uthin![]()