Help me to find this thread plzz!!!!!

Hasitha-Kasun

Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    මචන්ල...අලුත් බැදපු කොල්ලෙක් හනිමූන් එකේ පලවෙනි වාතාවට සෙක්ස් කරන්න ගිහින් අමාරුවෙ වැටුනු සීන් එකක් තිබුනු ත්‍රෙඩ් එකක් එලකිරි එකේ ගියා...මේ ඊයෙ පෙරෙදත් උඩට ඇවිත් තිබුනා...දන්න එකෙක් ඒ ත්‍රෙඩ් එක හොයල දියන්කො බන්....කියවල ආතල් එකක් ගන්නවත් බලල අතේ ගහන්නවත් නෙවෙයි බන්....මමත් ලගදි බදිනව...ඒකයි
     
    • Like
    Reactions: Dishta Didin

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    ඔය වගේ ත්‍රෙඩ් දෙකක් තිබුනා. උබ ඔව කියවන්න යන්නෙපා, උබ නොර්මල් උබෙ වැඩෙ කර ගනින්. ඔලුව අවුල් කරන් බයවෙලා හනිමූන් යන්න එපා උට්ටො
    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Hasitha-Kasun

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Last edited:
    • Like
    Reactions: Hasitha-Kasun

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    බැඳපු එවුන්ගෙන් Help එකක් ඕනේ..
    http://www.elakiri.com/forum/showthread.php?t=1843250

    Honeymoon එකේ කියන තරම් ආතල් එකක් තියනවාද???
    http://www.elakiri.com/forum/showthread.php?t=1695012

    Honeymoon සෙල්ලම් දන්නවද?
    http://www.elakiri.com/forum/showthread.php?t=1730933

    :rofl:
    avatar555482_1.gif
     

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    ඔය වගේ ත්‍රෙඩ් දෙකක් තිබුනා. උබ ඔව කියවන්න යන්නෙපා, උබ නොර්මල් උබෙ වැඩෙ කර ගනින්. ඔලුව අවුල් කරන් බයවෙලා හනිමූන් යන්න එපා උට්ටො
    :lol::lol::lol::lol:
    නෑ නෑ බන්....කෙල්ලත් එක්ක හොද ෆන් එකක් ගන්නයි මට ඕනෙ....;)අහවල් වැඩේ කරන එකම නෙවෙයි...:Dඉතින් හනිමූන් ගිහින් පොඩි උන් වගේ හැසිරෙන්නෙ නැතුව මේ දේවල් ගැන දැනගෙන ගියාම ඉවරයිනෙ...;)