Website for a Movie Company

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,493
    664
    113
    India
    Films 50 ක වගේ අයිතිය තියන ලංකාවේ කම්පැනි එකකට වෙබ් සයිට් එකක් කරන්න ඕන.
    මේකට මොනවද දාන්න ඕන දේවල් ?

    ෆිල්ම් ලිස්ට් එක , ඒවා බලන්න Links
    ෆිල්ම් ගැන ලිය වුනු ආටිකල්
    නළු නිලියෝ ගැන
    සම්මාන ගැන

    Ideas ටිකක් දෙන්න මචන්ලා
    :love::love::love::love:
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    අලුත් මූවි බලන්න ඒවා තියෙන තියටර් හෝල්, ටිකට් බූක් කරන්න, මූවී ට්‍රේලර්ස්, පෝස්ටර් ඩවුන්ලෝඩ් කරන්න, එක එක ෆිල්ම් වල ඩිරෙක්ටර් ෆිල්ම් එක ගැන කියන දේවල්, කාස්ට් කරන නළු නිළියන්ගේ අදහස් උන්ගේ ෆොටෝ, මේකප් ආටිස්ට්, CGI වගේ ටෙක්නිකල් සයිඩ් එක ගැන උන්ගේ අදහස්, අවශ්‍ය කෙනෙක්ට මූව් ස්ක්‍රිප්ට් එක ඩවුන්ලෝඩ් කරගන්න, මූවි සොන්ග්ස් ලිස්ට් එකක්, ඒවා අහන්න යූ ටියුබ් චැනල් එකක්, මූවි ජෝක්ස් කෑලි ඔය වගේ ටොන් එකක් දේවල් ලස්සනට හදන්න, ගූඩ් ලක්, මේක ලොකු ප්‍රොජෙක්ට් එකක් නේ, ගූඩ් ලක්
     
    Thank you mchn
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,241
    3,804
    113
    mewage
    MW-IE005_Netfli_20200407181402_ZG.jpg
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    ෆිල්ම් ලිස්ට් එක , ඒවා බලන්න Links
    ෆිල්ම් ගැන ලිය වුනු ආටිකල්
    නළු නිලියෝ ගැන
    සම්මාන ගැන

    #Registration
    #Category dekakata films pennanan puluwan (Free , Paid) ethakota Paid ekedi film pennana player eka enable wenne paid userlata witharai
    #Gossip
    #Image glary
    #movies list
    #upcomming movies
    #actrees details
    #News
    #About
    #Contact
    wage dewal penna puluwan machan
     
    Thanks Mchn
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Gossip daapan...films nethath..sinhalunta echcharai one...

    දෙවෙනි ඉනිමේ ටිචර්ගේ ඔබ නොදුටු අලුත්ම එක මෙන්න..අයින් කරන්න කලින් බලන්න.
    දෙනවක හාමිනේ යාලුවෙලා හිටපු අය ගැන ඔබ නොදත් දේ.
    සුරාජ් මාපා ඇත්තටම **** ක්ද?
    සුමනා ගෝමස්ගේ මෙතෙක් නොදුටු විඩියෝව.