help me...

dotamedusa

Member
Nov 17, 2013
37
1
0
jangiyak gaavuna thana ledak ban,
ubalatath honda paadam gaanu mulu jeevithema karagannavata,
yako adareth thiyenna one, ath a maththema nahenna epa anik deval atha arala,
balapan uba ara course eka navaththanne nathuva karan awa nam ada aka hari ubata ithuru vela thiyenavane aramunakata, machan avisvaasa dewal matha vishvase thiyela visvasa dewak jeevithayen ahimi venna epa,

mama kiyanne nawaththapu course eka aye continue karapan, uba graphic paththata talent nam aka thamayi hondama deya..
good luck brother,
Life is life life machan, a bunch of ups and downs, but you are the one who has to decide how your life gonna end....

don't give up......
talent ekak thibba e paththata dan asa ne machan...matath hoda padam sirawatama...
 
pasan93

Member
May 2, 2009
91
2
0
Mcn dn wat ube amma thaatta wenuwen mnwa hari krhn bn.ara dinosaurs la wage wanda weegna ynwa hnda kello.bt keepadenk innwa thaama ithuru welaa.anna ehma ekek hoyaa gnn.a wage kellkta puluwan ubwa goda daanda...mnwa krath amma thaattwa sathutu krhn...eyala api gna adambarawenwa dkla ena sathuta wage ekk ne bn kohewath kellgnwat...:-) gd lk sahoo...
 
giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Wahana business karanna yanna epa.issarata second hand wahana mkt 1 bahinawa. Anika loku cpital 1 k one. Passen inne kiyala high speed pick up karanna yanna epa . Uba kalpna karala field1 kselect karala studies patan ganna .e atharama podi job 1 ta hari yanna . Kella daki nondi kiyla hitanna epa pizza delivery hari yanna . E yana gaman business idea 1 k thiya ganna.adu cap 1 kin patan ganna puluwan business 1 k set gaman bahina .gedara kale kanna epa nagitinna onenam onama jobakata yanna habai digatama job karana newe harida business idea 1 gannakam. Idea 1 ta set una gaman wadeta bahina
     
    ow mata dan duka thiyenneth eka ammala wenu thama issarahata karana hamadeyakma karanne...dan nam mama kello gana hithanne ne machan palui thama...eka hodai...thankx machan.
     
    dotamedusa

    Member
    Nov 17, 2013
    37
    1
    0
    Wahana business karanna yanna epa.issarata second hand wahana mkt 1 bahinawa. Anika loku cpital 1 k one. Passen inne kiyala high speed pick up karanna yanna epa . Uba kalpna karala field1 kselect karala studies patan ganna .e atharama podi job 1 ta hari yanna . Kella daki nondi kiyla hitanna epa pizza delivery hari yanna . E yana gaman business idea 1 k thiya ganna.adu cap 1 kin patan ganna puluwan business 1 k set gaman bahina .gedara kale kanna epa nagitinna onenam onama jobakata yanna habai digatama job karana newe harida business idea 1 gannakam. Idea 1 ta set una gaman wadeta bahina
    thanks machan mata quilification ne thiyenne s3 witharai...uba kiyana eka hari pizza ekata hari yanna one e athare study karanawa...mama machan katawath waraddak karala ne mage jiwithe mage ammalata arenne:sorry:koma hari mokak hari karanna one...mama 1 yr ballys casino eke wada kala dealer eken ain une ara diploma eka karanna dan 2ma ne aparade...mase 30000k withara gaththa...welwa thama ban hamadetama...
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    thanks machan mata quilification ne thiyenne s3 witharai...uba kiyana eka hari pizza ekata hari yanna one e athare study karanawa...mama machan katawath waraddak karala ne mage jiwithe mage ammalata arenne:sorry:koma hari mokak hari karanna one...mama 1 yr ballys casino eke wada kala dealer eken ain une ara diploma eka karanna dan 2ma ne aparade...mase 30000k withara gaththa...welwa thama ban hamadetama...

    Watenna epa. Ube wayase un campus ghin enna tawa 2 yrs tiynwa.uba shoe kadeka wadata giya kiyamu .uba etana idan igena ganin fashion .kellange taste 1 . Shoe walin tiyena profit. Wadipura yana size .shoe hadana suppliers la .un hadana badu gena than ewa okko study para dala bahapan wadeta. Yana thanKa kalpana karapan metanaata monada supply karana puluwan kiyla. Hotel 1 ta giyat blpan adu gane mata metanata karapincha supply karana puluwan da kiyla. E wage hitapan .awurudu 5 kin uba hoda place 1 ka idi gdluck:D
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    උබට පාළුයි නම් Penfriend site එකකට ගිහින් යාළුවෝ ටිකක් set කරගනින්. එතකොට කම්මැලි වෙලාවට chat කරන්න පුලුවන්. (මම හිතනවා උබ සාමාන්‍යයෙන් හරි English දන්නවා ඇති කියලා)
    www.interpals.net/
    මේකට ගිහින් තියෙන fields ඔක්කොම පුරවන්න ඊට පස්සේ randomly search කරන්න ඊට පස්සේ request යවන්න. උන් accept කරොත් message එකක් යවන්න පොඩියට කොහොමද කියලා අහලා ඊට පස්සේ slow එකේ message කරන්න. ගානට set වුනාට පස්සේ Yahoo,Gmail, Hotmail ,Skype,Facebook වගේ ඉල්ලලා ගන්න පුලුවන් ඊට පස්සේ Live chat කරන්න පුලුවන් ඕන තරම්. අමාරු නෑ. මම දැනට 100+ කට වඩා හොයාගෙන ඇති මේ විදියට. සමහර අය යනවා ටික කාලයක් ගියාම නමුත් බය වෙන්න දෙයක් නෑ ඕන තරම් කට්ටිය ඉන්නවා. උබට Omegle ගිහින් වුනත් කවුරු හරි හොයාගන්න පුලුවන් කම්මැලි නම්. පිලිපීන, චීන, ලතින්, මෙක්සිකන්, ඉන්දියන්, අප්‍රිකන් අයව අල්ලගන්න ලේසියි.

    ලංකාවේ එවුන් වගේ නෙවෙයි වෙන රටවල ගොඩක් එවුන් එක්ක ඕනම දෙයක් වගේ කථාකරන්න පුලුවන්. හැම තිස්සේම යාළුවෙක් set කරගත්තම ඒක පවත්වාගන්න නම් win-win situation එකක් හදාගන්න ඕනේ ඒ කියන්නේ උබට උදව් ඕනේ නම් උබත් උදව්වක් කරන්න ඕනේ එතකොට ඒ යාළුකම රැකෙනවා ඕන තරම් කාලයක්. win-win situation එක තමයි ඕනේම relationship, partnership, business deals මේ ඕන එකක් හරියන්න තියෙන මූලධර්මය. win-win situation එකක් නැත්නම් අපි ඒක ඇති කරගන්න ඕනේ. උබ අනෙක් කෙනාගැන හිතන්න මෙහෙම. දැන් උබට ඕනේ තනිකම මකාගන්න කවුරු හරි කෙනෙක් chat කරන්න. උබ එකෙක් හොයාගත්තා ඊට පස්සේ උබ දැනගන්න ඕනේ මගෙන් මේ කෙනාට ලැබෙන වාසිය මොකක්ද. ඒක හොයලා බලන්න. එහෙම වාසියක් පේනවා නම් ඒ හම්බ වෙච්ච කෙනාත් ඒක දන්නවා නම් එහෙනම් ඒක win-win situation එකක් එහෙම නැත්නම් ඒ හම්බ වෙච්ච කෙනා ඉක්මනින්ම වගේ දාලා යයි.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ ඩයස් ද ලංකා පුත්‍ර රත්නෙද.? ලංකා පුත්‍රයාට කෙල්ලෙක් නැහැනේ.. ශුවර් මේ ඩයස් ලොල්ලා... නැත්නම් ඇමසියා ආතල් ගන්නවා...
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මේ ඩයස් ද ලංකා පුත්‍ර රත්නෙද.? ලංකා පුත්‍රයාට කෙල්ලෙක් නැහැනේ.. ශුවර් මේ ඩයස් ලොල්ලා... නැත්නම් ඇමසියා ආතල් ගන්නවා...
    අපේ කස්ටිය ඉතින් නවකතා ලිය ලිය දානව..:rofl:
     
    dotamedusa

    Member
    Nov 17, 2013
    37
    1
    0
    උබට පාළුයි නම් Penfriend site එකකට ගිහින් යාළුවෝ ටිකක් set කරගනින්. එතකොට කම්මැලි වෙලාවට chat කරන්න පුලුවන්. (මම හිතනවා උබ සාමාන්‍යයෙන් හරි English දන්නවා ඇති කියලා)
    www.interpals.net/
    මේකට ගිහින් තියෙන fields ඔක්කොම පුරවන්න ඊට පස්සේ randomly search කරන්න ඊට පස්සේ request යවන්න. උන් accept කරොත් message එකක් යවන්න පොඩියට කොහොමද කියලා අහලා ඊට පස්සේ slow එකේ message කරන්න. ගානට set වුනාට පස්සේ Yahoo,Gmail, Hotmail ,Skype,Facebook වගේ ඉල්ලලා ගන්න පුලුවන් ඊට පස්සේ Live chat කරන්න පුලුවන් ඕන තරම්. අමාරු නෑ. මම දැනට 100+ කට වඩා හොයාගෙන ඇති මේ විදියට. සමහර අය යනවා ටික කාලයක් ගියාම නමුත් බය වෙන්න දෙයක් නෑ ඕන තරම් කට්ටිය ඉන්නවා. උබට Omegle ගිහින් වුනත් කවුරු හරි හොයාගන්න පුලුවන් කම්මැලි නම්. පිලිපීන, චීන, ලතින්, මෙක්සිකන්, ඉන්දියන්, අප්‍රිකන් අයව අල්ලගන්න ලේසියි.

    ලංකාවේ එවුන් වගේ නෙවෙයි වෙන රටවල ගොඩක් එවුන් එක්ක ඕනම දෙයක් වගේ කථාකරන්න පුලුවන්. හැම තිස්සේම යාළුවෙක් set කරගත්තම ඒක පවත්වාගන්න නම් win-win situation එකක් හදාගන්න ඕනේ ඒ කියන්නේ උබට උදව් ඕනේ නම් උබත් උදව්වක් කරන්න ඕනේ එතකොට ඒ යාළුකම රැකෙනවා ඕන තරම් කාලයක්. win-win situation එක තමයි ඕනේම relationship, partnership, business deals මේ ඕන එකක් හරියන්න තියෙන මූලධර්මය. win-win situation එකක් නැත්නම් අපි ඒක ඇති කරගන්න ඕනේ. උබ අනෙක් කෙනාගැන හිතන්න මෙහෙම. දැන් උබට ඕනේ තනිකම මකාගන්න කවුරු හරි කෙනෙක් chat කරන්න. උබ එකෙක් හොයාගත්තා ඊට පස්සේ උබ දැනගන්න ඕනේ මගෙන් මේ කෙනාට ලැබෙන වාසිය මොකක්ද. ඒක හොයලා බලන්න. එහෙම වාසියක් පේනවා නම් ඒ හම්බ වෙච්ච කෙනාත් ඒක දන්නවා නම් එහෙනම් ඒක win-win situation එකක් එහෙම නැත්නම් ඒ හම්බ වෙච්ච කෙනා ඉක්මනින්ම වගේ දාලා යයි.
    thankx machan...mam paluwa yanna kale games play karapu eka online...ewa wadak ne dan...mma reg wel balannam...mama komath ban eke mata help kaloth komath help karanawa...naththnam mage hithata eka hari ne...mam waradakk kala kiyala danenawa eka nisa machan mama mata puluwan komahari ona eketa help karanwa...pare giyath nathi bari ayata pawa denawa...mata ehema kawru hari innawa dakkoth dukai.eka mage hati machan.mama danna nathiwa inna eke feeling eka komada kiyala...thankz again...
     
    dotamedusa

    Member
    Nov 17, 2013
    37
    1
    0
    මේ ඩයස් ද ලංකා පුත්‍ර රත්නෙද.? ලංකා පුත්‍රයාට කෙල්ලෙක් නැහැනේ.. ශුවර් මේ ඩයස් ලොල්ලා... නැත්නම් ඇමසියා ආතල් ගන්නවා...
    ne ne mama eya neme...mama inne homagama.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    උබට games එපා වෙච්ච එක පුදුමයක් නෙවෙයි. පොඩි එවුන්ට gaming AI එක ලොකුවට පෙනුනට අපි ටිකක් matured වුනාම gaming AI එක මදි එතකොට කම්මැලි හිතෙනවා ගහනකොට. නමුත් MMO, COOP ,Multiplayer වගේ නම් මරු. කට්ටිය එක්ක ගහනකොට කිසිම කැම්ම්ලි කමක් නෑ. Elakiri එකෙත් MTA:SA Server එකක් තියෙනවා උබට ඕනේ නම් San Andreas ,MTA Download කරලා ඒකේ ගහන්න පුලුවන් කට්ටිය එක්ක.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    :rofl::rofl::rofl: හොඳම දේ අපේ උනුත් ඇන්දිලා මුන්ට උපදෙස් දෙන හැටි බලපන්...

    ඇන්දුන හැටි පෙන්වපන්කෝ :P උබ හැමදේම guess කරලා ඒ guess එක මත උපකල්පන හදලා නිගමන වලට එනවා විතරයි මෙතන කවුරුත් ඇන්දිලා නෑ