Help me....

powers

Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa
    මචන්ලා මේකයි සීන් එක ....tvs wego bike එකේ පිටිපස්සේ red light එකට කෙල උනා ...මේක දාගන්න price එක කීයක් වගේ වෙයිද ? සමහර උන් කියනවා මේක seal type නිසා ගෙඩිය පිටින්ම තියන්න වෙයි කියලා ..එහෙම උනොත් රු .5000 ක් වගේ යනවා ..දන්න කෙනෙක් ඉන්නවනම් කියන්ඩෝ .....................................:rolleyes::confused:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,258
    1
    4,079
    113
    Moratuwa
    tvs_wego_rear_light_640x480.jpg


    bike eka nam dakala na. eth oke anawagayak tinawa neda? hodata balapan. light eka witharak danna puluwan wei :yes: