Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,545
    1
    17,421
    113
    −273.15°C
    මචන්ලා මේ ටික දවසක ඉදන් මට නෙට් එකේ තියෙන පැරාග්‍රාෆ් සිලෙක්ට් කරගන්න බෑනේ.නෝට්පෑඩ් එකේ තියෙන මොකක්හරි වුනත් එහෙමයි.මං ගිෆ් එකක් අප්ලෝඩ් කරා.පුලුවන් කෙනෙක් උදව් කරන්න.රෙප් 7 කින් සලකනවා.


    එක වෙලාවකට වීඩියෝ එකක් ප්ලේ වෙද්දී ඒක පෝස් කරත් පෝස් වෙන්නෙ නෑ.



    J7y1MZQ.gif
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,637
    16,507
    113
    Matath ohome awulak giya.mage nan mouse
    Eka awulak poddak check karala balpan wena
    Mouse ekaking.
    යා මම ගාව මවුස් දෙක තුනක්ම තිබ්බා ඔය ලෙඩේ තියෙන. :D
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,658
    1,926
    113
    meeyage awlak vageee nathnam virus .... Kaspersky virus remover tool eka run karala thiyena virus ain koranna puluwan
     
    • Like
    Reactions: Absolute Zero

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,545
    1
    17,421
    113
    −273.15°C
    උදව් කරපු ඔක්කෝටම සැලකුවා ඕං...
    රොටන් කෝල්ට් ට සලකන්න වටේ ගිහින් එන්නලු.:(
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,637
    16,507
    113
    උදව් කරපු ඔක්කෝටම සැලකුවා ඕං...
    රොටන් කෝල්ට් ට සලකන්න වටේ ගිහින් එන්නලු.:(
    You must spread some Reputation around before giving it to Absolute Zero again.
    same here බන් :dull:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ටික කාලයක් යද්දී කොහොමත් මීයා කචල් යනවා බන්. මගෙත් scroll එක සමහර වෙලවට වැඩ නැ .:):):):):)