මචන්ලා මේ ටික දවසක ඉදන් මට නෙට් එකේ තියෙන පැරාග්‍රාෆ් සිලෙක්ට් කරගන්න බෑනේ.නෝට්පෑඩ් එකේ තියෙන මොකක්හරි වුනත් එහෙමයි.මං ගිෆ් එකක් අප්ලෝඩ් කරා.පුලුවන් කෙනෙක් උදව් කරන්න.රෙප් 7 කින් සලකනවා.
එක වෙලාවකට වීඩියෝ එකක් ප්ලේ වෙද්දී ඒක පෝස් කරත් පෝස් වෙන්නෙ නෑ.
එක වෙලාවකට වීඩියෝ එකක් ප්ලේ වෙද්දී ඒක පෝස් කරත් පෝස් වෙන්නෙ නෑ.