Help NEED(photo ප්‍රශ්ණයක්) PLZ
මචන්ලා මේකයි සීන් එක මගේ ෆොටෝ වගයක් තියෙනවා කොල්ලෙක් ලග. පොරට කොච්චර කිව්වත් delete කරන්නෙම නැ බන්. මචන්ලා උ ගව තියෙන මගේ ෆොටෝ ටික delete කරන්න විදිහක් කියපන්කො. pen එක plug කරහම auto delete වෙන එකක් කවුරුහරි දන්නවද ??