Help Needed about Jaffna University Medicine..

Prince of Darkness

Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    Kellekta machan two years ago jaffna med awa.. eki yannama hitiye ekita eth scholarship ekak labuna China wala uni ekakata ithin Scholarships walata ehema aniwa apply karanna kiyanna hoda ratak ehema labunoth. thawa Jaffna hari kamak naa yanna kiyapan medicine bn thawa aurudu 6kin goda neh bn life ekama.. medicine faculty eka wenama widiyak bn thiyenne kohe wunath..
     
    • Like
    Reactions: amila256

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,344
    5,764
    113
    ගෙදර/බෝඩිමේ
    man ekka work karana ekek innawa, u nam IT.
    mul kale hostel ehema tibbe nalu,mati gahapu geka mun set ekakma idala tiyenne...

    campus eka athule kaama ehema wena campus tharam laba nalu...

    wena loku case nam na ban u kiuwa widiyata... habai kellekne...anika me kaleth hoda naha...ugc kata karala bottuwak balaapan
     
    • Like
    Reactions: amila256

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    මාත් එක්ක ඉස‍්කෝලේ ගිය පොරක් අන්තිම හරියේ ඉදල Jaffna Medicine ගියා. උෟ මේ අවුරුද්දේ out වෙනව‍ා. මගේ senior කෙනෙක් Jaffna Teaching Hospital එකෙත් වැඩ කරනවා. දැන් එහෙ අවුලක් නෑ බන්. භාෂාව ඉගෙන ගත්ත නම් ‍ඉගෙන ගන්න හොද තැනක්!

    නංගිට යන්න කියපං භය නැතුව. අනාගතයට සුභ පැතුම්! :D
     
    • Like
    Reactions: amila256

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මාරු කරගන්න බැරිවුනොත් නොයව ඉන්න එපා කොල්ලො.වටපිටාව කොහොම වුනත් \ඇතුලෙ අපේ උනුත් ඉන්නවනෙ ගොඩක්.එහෙම අවුල්වෙන්නෙ නැහැ.මගේ යාලුවෙක් නැගෙනහිර එකේ හිටිය මම ගිහින් ටික දවසක් නැවතිලත් හිටිය.කිසි අවුලක් නැහැ බන් එහෙම වටපිටාවෙ උන්ට අපේ භාෂාව බැරිවුනත් එහෙම අවුලක් පේන්න තිබුනෙ නැහැ.යනකම් විතරයි බය තියෙන්නෙ. චාන්ස් එක නැති කරගන්න එපා
     
    • Like
    Reactions: amila256

    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0
    noyawa idapan bun. ubalage nangita sasara epa wei. demalu ekka , pissu hadenawa. wena corse ekak appl dala , mehe ekakata yanna try karanna kiyapan
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපේ නංගි මේ සැරේ A/L කරා මචන්ලා, බයෝ කරේ. ආපු district rank එකට අනුව මෙඩිසින් නම් සිලෙක්ට් වෙයි, හැබැයි කැම්පස් එක සෙට් වෙන්නෙ යාපනය. මේකි කියනවා යාපනයේ නම් යන්න බෑ කියලා. මගෙ මල්ලි කෙනෙක් වගේ උනා නම් මම උට කුණුහබ්බෙන් අමතලා හරි යවනවා(කැම්පස් එක කොහෙ උනත් මෙඩිසින් නේ). කෙල්ලෙක් හින්දා මටත් හිතාගන්න බෑ මොනව කියන්නද කියලා.

    jaffna medicine කරන කවුරුහරි හෝ මේ ගැන දන්න කවුරුහරි ඉන්නවා නම් මේක ගැන උපදෙසක් දෙන්න කරුණාකරලා. :)

    Jaffna gana nan wadi deyak danne naa.... lectures la enawada kiyala poddak hoyala balala hitapan machan... Anuradhapure lekalage awlak tibba....

    anika ehe tama LTTE case tiyenawa... ekat poddak hoyala balapan....

    kohoma unata jaffna gihin katta kaala igena ganna puluwan nan itin hodayi
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    Kellekta machan two years ago jaffna med awa.. eki yannama hitiye ekita eth scholarship ekak labuna China wala uni ekakata ithin Scholarships walata ehema aniwa apply karanna kiyanna hoda ratak ehema labunoth. thawa Jaffna hari kamak naa yanna kiyapan medicine bn thawa aurudu 6kin goda neh bn life ekama.. medicine faculty eka wenama widiyak bn thiyenne kohe wunath..

    man ekka work karana ekek innawa, u nam IT.
    mul kale hostel ehema tibbe nalu,mati gahapu geka mun set ekakma idala tiyenne...

    campus eka athule kaama ehema wena campus tharam laba nalu...

    wena loku case nam na ban u kiuwa widiyata... habai kellekne...anika me kaleth hoda naha...ugc kata karala bottuwak balaapan

    මාත් එක්ක ඉස‍්කෝලේ ගිය පොරක් අන්තිම හරියේ ඉදල Jaffna Medicine ගියා. උෟ මේ අවුරුද්දේ out වෙනව‍ා. මගේ senior කෙනෙක් Jaffna Teaching Hospital එකෙත් වැඩ කරනවා. දැන් එහෙ අවුලක් නෑ බන්. භාෂාව ඉගෙන ගත්ත නම් ‍ඉගෙන ගන්න හොද තැනක්!

    නංගිට යන්න කියපං භය නැතුව. අනාගතයට සුභ පැතුම්! :D

    මාරු කරගන්න බැරිවුනොත් නොයව ඉන්න එපා කොල්ලො.වටපිටාව කොහොම වුනත් \ඇතුලෙ අපේ උනුත් ඉන්නවනෙ ගොඩක්.එහෙම අවුල්වෙන්නෙ නැහැ.මගේ යාලුවෙක් නැගෙනහිර එකේ හිටිය මම ගිහින් ටික දවසක් නැවතිලත් හිටිය.කිසි අවුලක් නැහැ බන් එහෙම වටපිටාවෙ උන්ට අපේ භාෂාව බැරිවුනත් එහෙම අවුලක් පේන්න තිබුනෙ නැහැ.යනකම් විතරයි බය තියෙන්නෙ. චාන්ස් එක නැති කරගන්න එපා
    ගොඩක් ස්තූතියි මචන්ලා උඹලගෙ අදහස් වලට.....:cool:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    Jaffna gana nan wadi deyak danne naa.... lectures la enawada kiyala poddak hoyala balala hitapan machan... Anuradhapure lekalage awlak tibba....

    anika ehe tama LTTE case tiyenawa... ekat poddak hoyala balapan....

    kohoma unata jaffna gihin katta kaala igena ganna puluwan nan itin hodayi
    ඔව් මචන් තව ටිකක් විස්තර හොයල බලන්න ඕනේ..:yes:

    noyawa idapan bun. ubalage nangita sasara epa wei. demalu ekka , pissu hadenawa. wena corse ekak appl dala , mehe ekakata yanna try karanna kiyapan

    pissuda ban ubata nangiwa yapane arinna :eek: ekko ubath palayan nangith ekka ehata welama tc karapan
    අනේ මන්ද මචන්ලා, ලැබිච්ච චාන්ස් එක අපරාදෙ කියලත් හිතෙනවා, තව ටිකක් හොයල බලන්න ඕනේ.
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    mata pm ekak dala hari matak karahan man
    inna ekekge num ekak hoyala dennam heta
    aulak na wage bn mn danna taramata
    එල මචන්.....
    11.gif

    :)
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    නංගිට යන්න කියපන් මචං.:)
    නංගි මේ පාර කැම්පස් යන්නේ නැතිව අයෙ a/l කලොත්,
    නංගි නැති කරන්නේ තව කාටහරි කැම්පස් යන්න තියෙන චාන්ස් එකක්.:dull:
    අනික යාපනේ ගියොත් වැඩිපුර දෙයක් හම්බෙයි.
    නංගිට දෙමල කතා කරන්න පුළුවන් වෙයි.
    ඩොක්ටර් කෙනෙක්ට දෙමලත් පුළුවන් කියන්නෙ කොච්චර දෙයක්ද බන්.:)
     
    එල එල මචන්ලා:)