අපේ නංගි මේ සැරේ A/L කරා මචන්ලා, බයෝ කරේ. ආපු district rank එකට අනුව මෙඩිසින් නම් සිලෙක්ට් වෙයි, හැබැයි කැම්පස් එක සෙට් වෙන්නෙ යාපනය. මේකි කියනවා යාපනයේ නම් යන්න බෑ කියලා. මගෙ මල්ලි කෙනෙක් වගේ උනා නම් මම උට කුණුහබ්බෙන් අමතලා හරි යවනවා(කැම්පස් එක කොහෙ උනත් මෙඩිසින් නේ). කෙල්ලෙක් හින්දා මටත් හිතාගන්න බෑ මොනව කියන්නද කියලා.
jaffna medicine කරන කවුරුහරි හෝ මේ ගැන දන්න කවුරුහරි ඉන්නවා නම් මේක ගැන උපදෙසක් දෙන්න කරුණාකරලා.
jaffna medicine කරන කවුරුහරි හෝ මේ ගැන දන්න කවුරුහරි ඉන්නවා නම් මේක ගැන උපදෙසක් දෙන්න කරුණාකරලා.

Last edited:

අපිට එකමුතු වෙලා වැඩ කරන්න පුලුවන්