මං පිටින් පාට්ස් ගෙනල්ලා ගෙදරදී සෙට් කරන්නයි හිතාගෙන ඉන්නේ. separate VGA එකකුත් අනිවා ඕනෙ අඩුම තරමේ 128Mb වත්. Rs50,000ක් විතර වියදම් කරන්න පුළුවන්....
මට casing එකයි CPU එකයි motherboard එකයි එකපාර ගන්න ඕනෙ.
ඔයාලගේ අදහස් ටිකක් කියන්න specs ගැන....
මට casing එකයි CPU එකයි motherboard එකයි එකපාර ගන්න ඕනෙ.
ඔයාලගේ අදහස් ටිකක් කියන්න specs ගැන....
.........512mb කීයක් විතර වෙයිද??? 
heheee anyway thnxxxx