Help Needed

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වෙඩින් හෝල් එකක් අයිති කෙනෙක් හරි අයිති කෙනෙකුගේ ලඟ සම්බන්ධතාවයක් හරි තියෙන කෙනෙක් ඉන්නවා නම් මට ලොකු උදවුවක් ඕනි. වෙඩින් හෝල් එකකින් මට Quotation එකක් අවශ්‍ය වෙලා තියෙනවා. වෙඩින් හෝල් වල තියෙන මෙනූ ලිස්ට් එක නෙමෙයි. මගේ නමට ගත්තු කොටේශන් එකක්. එහෙම උපකාරයක් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මට කියන්න. ටිකක් විතර හදීසි වැඩක්..

    :) :) :)
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    bumped_by_god.gif
     

    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    ubaa ganneeth jilmartt wadakatanee

    hilton ekee harii dalaa dennamm

    habaii mata ubataaa bill dana ganenn 20%k cashh ona.

    amathiii namm p.mm karahannn
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ubaa ganneeth jilmartt wadakatanee

    hilton ekee harii dalaa dennamm

    habaii mata ubataaa bill dana ganenn 20%k cashh ona.

    amathiii namm p.mm karahannn

    රෙද්දක් කියනවා... ජිල් මාර්ට් වැඩකට නෙමෙයි. පර්සනල් ලෝන් එකක් ගන්න බං. බැංකුවට රීසන් එක කිව්වේ වෙඩින් එකක් කියලා සහොදරයෙකුගේ... දැං උන් ඒක ඉල්ලනවා..