වෙඩින් හෝල් එකක් අයිති කෙනෙක් හරි අයිති කෙනෙකුගේ ලඟ සම්බන්ධතාවයක් හරි තියෙන කෙනෙක් ඉන්නවා නම් මට ලොකු උදවුවක් ඕනි. වෙඩින් හෝල් එකකින් මට Quotation එකක් අවශ්‍ය වෙලා තියෙනවා. වෙඩින් හෝල් වල තියෙන මෙනූ ලිස්ට් එක නෙමෙයි. මගේ නමට ගත්තු කොටේශන් එකක්. එහෙම උපකාරයක් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මට කියන්න. ටිකක් විතර හදීසි වැඩක්..





