Mar 18, 2018
25
2
0
රජයේ රෝහලකින් Depression හෝ වෙනත් මානසික ගැටළු වලට ප්‍රතිකාර හෝ බේත් ගත්තු අය ඉන්නවද? මගේ හිත හරිම අවුල් කිසිම දෙයක් කරන්න බෑ සමාජෙට මුණ දෙන්න බෑ යාලුවොන්ගේනුත් කොන් වෙලා තියෙන්නේ එන්න එන්නම පහලට යන්නේ.. තැනකට ගිහින් හරියකට කතා කරගන්න බෑ වෙව්ලනවා අත් දෙකත් ගොඩක් වෙලාවට. පුදුම විදියට කලකිරිලා තියෙන්නේ. නෙට් එකේ තිබිල හොයාගත්තු ඒවාට අනුව depression ද කියලත් හිතෙනවා. අන්තිමටම කලකිරිලා ඉන්නේ මං මොකද්ද කරන්නේ kiyapan
 
Last edited:
  • Like
Reactions: Lexcoc and 0cean

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,716
    1
    4,794
    113
    40
    හත් ඉලව්වෙ!
    down wenna epa machan..api innawa..:)
    mamath godak wetuna awastha thibuna..goda giye harima amaruwen..:)
    katha karanna..eka godak hondai..eth katha karaddi hithenawa anik un mona hithaida..hina weida..ehema neda? :)

    pm karanna..api katha karamu..man udaw karannam umbata..:yes:
     
    • Like
    Reactions: ehseres

    me de handa mata jiwithe me wenakan nathi wela thiyena dewal ananthai. mata wada palleha hitapu aya mawa pahu karala ghin jiwithe goda gihin namuth man podi kale idanma thibba me eka eka bayawal handa unu pasubama thamath thiyenawa thawamath issarahata aran yanawa... mata hitha gannawath ba kohoma meken berennada kiyala
     
    Mar 18, 2018
    25
    2
    0
    ජිවිතේ අනාගතේ ගැන,, තනියෙන් ඉන්ටවිව් එකකට face කරන එක ගැන,, කෙල්ලෙක් සෙට් කරගන්න එක මට නිකන් හීනයක් වගේ බෑ කියලමයි හිතෙන්නේ. මගේ වගේම අවුල් ටික තියෙන එකෙකගේ කතාව දැක්ක මං මේකෙම දල තියෙනවා දැන් හොයාගන්න බෑ ප්‍රයිවට් යන්න සල්ලිත් නෑ. කව්රු හරි පොඩි දෙයක් කිව්වත් වැටෙනවා පොඩි විහිළුවක් කලත් හිතට වැදෙනවා කෙල්ලෙක්ගෙ හිතට වඩා වැටිලා මාව
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    samanyayen depression anxiety walata medication tiyenawa, hebei itin mokatada manasikawa watila tiyenne kiala kiwwoth hodai.

    samaharak aya manasikawa watenna hethu nehe, samaharak ayata hethu tiyenawa, oyage number eka PM karanne oyath ekka chat karanne, psychology institute eke ayawa dannawa.
     
    Mar 18, 2018
    25
    2
    0
    Machan colombo general hospital eken okata free treatments ganna puluwan
    කොහොමද ගන්නේ විස්තර දන්නවද ? ගෙදරට හොරෙන් හැමෝන්ටම හොරෙන් තමා කරන්න වෙන්නේ. සායනයක් වගේ බේත් දෙන විශේෂ දවසක් තියෙනවද? weekend වල බැරිද?
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    me de handa mata jiwithe me wenakan nathi wela thiyena dewal ananthai. mata wada palleha hitapu aya mawa pahu karala ghin jiwithe goda gihin namuth man podi kale idanma thibba me eka eka bayawal handa unu pasubama thamath thiyenawa thawamath issarahata aran yanawa... mata hitha gannawath ba kohoma meken berennada kiyala

    Machan oka ledak nemei ban uba hithana widhiya
    Okata mental doctor kenek hamba weyan.
    Uba hithana Pathana widiya change kalama hari.

    * Wena deyak ona ne oya parliament eke inna mala pothe
    Akurak danne nathi un rata karana widiya gana hithpanko
    Eakama athi.
     
    Mar 18, 2018
    25
    2
    0
    මේ කතා ඇත්තද ?

    මේ කතා ඇත්තද? ලින්ක් එක යට ඇති
    <<<ජීවිතේ එක පාරක් හරි ඩිප්‍රෙශන් වලට බේත් බීලා තියෙනවනම් හෝ බොනවනම් සේෆ් සයිඩ් එක ගැන හිතලා ටාර් ගාලා අත ඇරල දාපන්..

    ඔය මෙඩි සීන් වැඩිය දන්නේ නෑ දන්න තරමින් මෙහෙමලු වෙන්නේ. ඕකෙදි කරන්නේ ටැබ්ලට් මාර්ගෙන් අදික දුක සහ අදික සතුට ඇති වෙන එක නවත්තන එක. ඒ කියන්නේ ඒ දෙකෙලවර කොට කරනවා. එතකොට අම්ම තාත්තා මලා කිව්වත් අඩන්නෙත් නෑ සිරයි මරයි තොලක් දැම්මා කිව්වොත් හිනාවෙන්නෙත් නෑ. ඕක හැමදේටම අදාල වෙනවා. ඔහේ ජීවත් වෙන්නන් වාලේ ජීවත් වෙනවා. එමෙහම කෙනෙක් හුගාක් උගත් වෙන්නත් පුලුවන්.. හොද රැකියාවක් කරන්නත් පුලුවන්. ඒත් කොටින්ම "මෙලෝ රහක් නැති ගෑනියෙක්/ මිනිහෙක්"

    බේතෙන් වෙන දේ ගැන මම කිව්වේ තව කෙනෙක් කරපු පැහැදිලි කිරීමක්. ඒ ගැන වගකීමක් ගන්නේ නෑ මම. ඒත් ඔය ඩිප්‍රෙශන් වලා බේත් ගත්ත පිස්සු හෝන්තු බැදන් විදවන උන් සෑහෙන්න දැකලා අත්දැකලා තියෙනවා. මොකද උගත් උන්ට හුගක් ඔය එක්සෑම් අනම් මනං පීඩන දරාගන්න බැරුව එනවා. ලව් සික් වලට එනවා. එක එක හේතු නිසා එනවා. එක අතකින් උගත් උන් ඔලුවට උපරිම ප්‍රෙශර් දෙන නිසා උන්ගේ මතු වෙලා අහුවෙනවවත්, ඒත් ඔය මැටි ගොන් හෝන්තුවල ඒවා කවදා මතු වෙයිද දන්නේනෑ, ඔය ඩබල් මීනින් එහෙම එකපාර මීටර් නොවෙන බබ්බු වගේ කෙල්ලෝ ගැන, තව ඔය කටේ දිවේ ගෑවෙන්නේ නැතුව බොරු කීම. ඔහේ අවස්තාවට සාපේක්ශව කියවලා පස්සේ වෙන එකක් කියවන එක. එතකොට එක් පැත්තක් (අද්‍යාපනේනම් ඒක, උයන්න දක්ශනම් ඒක, මහනවනම් ඒක ) විතරක්ම කරනවනම් අනික්වා නිල් නම් එහෙම පොඩ්ඩක් මීටරෙන් වැඩකරපල්ලා. අපේ එකෙක්ට වෙච්ච කුජීත සීන් එකක් නිසා අපි ඕක සෑහෙන්න ස්ටඩි කලා:yes::yes:

    කොහොම උනත් මමනම් කියන්නේ මානසික රෝග සම්බන්දව නිකන් ක්ලිනික් එකකට ගිය එකක් වත් 0.000001%ක රිස්ක් එකක් වත් අරන් කරගහන්න එපා

    අනික ඔය ලෙඩ අනම් මනං හොදවෙයි කියලා හිතල බදින්නත් එපා. ඕවා වැඩි වෙනවා මිසක් හොද විල්ලක් නෑ. විශේශෙන් ගෑනු ඇගවල් වල.

    අම්මට තාත්තට සහෝදර සහෝදරියන්ට හෝ පරම්පරාවේ මොකෙක්ට හෝ මානසික ලෙඩ තියෙනවනම් අත ඇරපන්.. පිස්සු සීන් කෙලින්ම පරම්පරාවට යනවා. පිස්සු කියන්නේ පාරේ පිස්සු වැරහැලි ඇදන් පොල්කටු කරකවන එක නෙමේ. මොනයම් හෝ මානසික ලෙඩ>>

    http://www.elakiri.com/forum/showthread.php?t=1720672&page=8
     
    Mar 18, 2018
    25
    2
    0
    samanyayen depression anxiety walata medication tiyenawa, hebei itin mokatada manasikawa watila tiyenne kiala kiwwoth hodai.

    samaharak aya manasikawa watenna hethu nehe, samaharak ayata hethu tiyenawa, oyage number eka PM karanne oyath ekka chat karanne, psychology institute eke ayawa dannawa.
    kohoma treatments da bn denne? psychology institute eka koheda thiyenne?
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    කොහොමද ගන්නේ විස්තර දන්නවද ? ගෙදරට හොරෙන් හැමෝන්ටම හොරෙන් තමා කරන්න වෙන්නේ. සායනයක් වගේ බේත් දෙන විශේෂ දවසක් තියෙනවද? weekend වල බැරිද?

    Machan mata uba PM ekak daapan, ekata mama reply ekak daanan siluma wisthara samagama aniddata (Monday).

    Machan salenna epa kisima dekata... jeewithey kiyanney prashana godak... ena hama prashnekatama oluwa kelin thiyan saamakame manasakin muhuna deepan machan.
    Anik dey thamayi, onawata wada onama deyak gana hithanna epa, kaalayata ida deepan.
     
    damma machan
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,616
    3,308
    113
    Bandarawela
    උබේ හැසිරීම, වෙන අයට වඩා තියෙන වෙනස්කම් සේරම කියපම් බලන්න විස්තර සහිතව.මෙතන බැරිනම් pm කරපන්.

    ඕවට common බෙහෙත් කරලා බෑ .හරියල පින් පොඉන්ට් එකට ප්‍රතිකාර කරන්න ඕන.