Emios

Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    Ashramayakata palayan mchn nattan pansalakata hari mae athmedima life cycle eka ivara karala danna.sensitive wena eka ledak newe.leddu athara normal widiyata ipadila ekai wela tiyenne
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    kohoma treatments da bn denne? psychology institute eka koheda thiyenne?

    treatments itin labenna one nan oyage details pm karanne, sathiyakata serayak oyata group ekata gihin oyage prashna share karanna.. ehema thawath kenekta oba hithena dewal kiwwoth oyata sahanayak labewi.
     

    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    government hospital wala clinic thiyanawa ban. tharuna kollo kello ona tharam enawa. gihn opd doc ta kiyapan eya letter ekak deyi.
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මේ කතා ඇත්තද? ලින්ක් එක යට ඇති
    <<<ජීවිතේ එක පාරක් හරි ඩිප්‍රෙශන් වලට බේත් බීලා තියෙනවනම් හෝ බොනවනම් සේෆ් සයිඩ් එක ගැන හිතලා ටාර් ගාලා අත ඇරල දාපන්..

    ඔය මෙඩි සීන් වැඩිය දන්නේ නෑ දන්න තරමින් මෙහෙමලු වෙන්නේ. ඕකෙදි කරන්නේ ටැබ්ලට් මාර්ගෙන් අදික දුක සහ අදික සතුට ඇති වෙන එක නවත්තන එක. ඒ කියන්නේ ඒ දෙකෙලවර කොට කරනවා. එතකොට අම්ම තාත්තා මලා කිව්වත් අඩන්නෙත් නෑ සිරයි මරයි තොලක් දැම්මා කිව්වොත් හිනාවෙන්නෙත් නෑ. ඕක හැමදේටම අදාල වෙනවා. ඔහේ ජීවත් වෙන්නන් වාලේ ජීවත් වෙනවා. එමෙහම කෙනෙක් හුගාක් උගත් වෙන්නත් පුලුවන්.. හොද රැකියාවක් කරන්නත් පුලුවන්. ඒත් කොටින්ම "මෙලෝ රහක් නැති ගෑනියෙක්/ මිනිහෙක්"

    බේතෙන් වෙන දේ ගැන මම කිව්වේ තව කෙනෙක් කරපු පැහැදිලි කිරීමක්. ඒ ගැන වගකීමක් ගන්නේ නෑ මම. ඒත් ඔය ඩිප්‍රෙශන් වලා බේත් ගත්ත පිස්සු හෝන්තු බැදන් විදවන උන් සෑහෙන්න දැකලා අත්දැකලා තියෙනවා. මොකද උගත් උන්ට හුගක් ඔය එක්සෑම් අනම් මනං පීඩන දරාගන්න බැරුව එනවා. ලව් සික් වලට එනවා. එක එක හේතු නිසා එනවා. එක අතකින් උගත් උන් ඔලුවට උපරිම ප්‍රෙශර් දෙන නිසා උන්ගේ මතු වෙලා අහුවෙනවවත්, ඒත් ඔය මැටි ගොන් හෝන්තුවල ඒවා කවදා මතු වෙයිද දන්නේනෑ, ඔය ඩබල් මීනින් එහෙම එකපාර මීටර් නොවෙන බබ්බු වගේ කෙල්ලෝ ගැන, තව ඔය කටේ දිවේ ගෑවෙන්නේ නැතුව බොරු කීම. ඔහේ අවස්තාවට සාපේක්ශව කියවලා පස්සේ වෙන එකක් කියවන එක. එතකොට එක් පැත්තක් (අද්‍යාපනේනම් ඒක, උයන්න දක්ශනම් ඒක, මහනවනම් ඒක ) විතරක්ම කරනවනම් අනික්වා නිල් නම් එහෙම පොඩ්ඩක් මීටරෙන් වැඩකරපල්ලා. අපේ එකෙක්ට වෙච්ච කුජීත සීන් එකක් නිසා අපි ඕක සෑහෙන්න ස්ටඩි කලා:yes::yes:

    කොහොම උනත් මමනම් කියන්නේ මානසික රෝග සම්බන්දව නිකන් ක්ලිනික් එකකට ගිය එකක් වත් 0.000001%ක රිස්ක් එකක් වත් අරන් කරගහන්න එපා


    අනික ඔය ලෙඩ අනම් මනං හොදවෙයි කියලා හිතල බදින්නත් එපා. ඕවා වැඩි වෙනවා මිසක් හොද විල්ලක් නෑ. විශේශෙන් ගෑනු ඇගවල් වල.

    අම්මට තාත්තට සහෝදර සහෝදරියන්ට හෝ පරම්පරාවේ මොකෙක්ට හෝ මානසික ලෙඩ තියෙනවනම් අත ඇරපන්.. පිස්සු සීන් කෙලින්ම පරම්පරාවට යනවා. පිස්සු කියන්නේ පාරේ පිස්සු වැරහැලි ඇදන් පොල්කටු කරකවන එක නෙමේ. මොනයම් හෝ මානසික ලෙඩ>>

    http://www.elakiri.com/forum/showthread.php?t=1720672&page=8

    :yes::yes::yes:
    ප්‍රශ්න වලට ප්‍රශ්න වෙන්න දෙන්නේ නැතිව හිටියොත් හරි.
     
    Last edited:

    apple.buddika

    Active member
  • රජයේ රෝහලකින් Depression හෝ වෙනත් මානසික ගැටළු වලට ප්‍රතිකාර හෝ බේත් ගත්තු අය ඉන්නවද? මගේ හිත හරිම අවුල් කිසිම දෙයක් කරන්න බෑ සමාජෙට මුණ දෙන්න බෑ යාලුවොන්ගේනුත් කොන් වෙලා තියෙන්නේ එන්න එන්නම පහලට යන්නේ.. තැනකට ගිහින් හරියකට කතා කරගන්න බෑ වෙව්ලනවා අත් දෙකත් ගොඩක් වෙලාවට. පුදුම විදියට කලකිරිලා තියෙන්නේ. නෙට් එකේ තිබිල හොයාගත්තු ඒවාට අනුව depression ද කියලත් හිතෙනවා. අන්තිමටම කලකිරිලා ඉන්නේ මං මොකද්ද කරන්නේ kiyapan

    Go to Sumithrayo machan
     
    Mar 18, 2018
    25
    2
    0
    rajaye ekakata yanna wisthara tikak kiyapanko dannawa nan.. maha rohalata yanawa nan kohomada kawadda yanna hoda wisthara dannadda? thawa ekkenek ekka yanna onada wage.. man gewal walata horen yanna inne. bona beth dunnoth ekath gedarata horen thiyan bonna wenne.. mata aththatama ehema thanakata yannath bayay me thiyena widiyata