දඟලලා දඟලලා PeoTV Go (iOS) දාගත්තා. දැන් pin number එකක් ඉල්ලනවා ඇප් එක ඕපන් කළාම :rolleyes: එතනට මොකක්ද දාන්නෙ? SLT උන් කියනවා කම්ප්ලේන් එකක් දාන්න ලු :P මම ද පළවෙනි PeoTV Go පාරිභෝගිකයා :angry: