Help please..

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    උදවුවක් ඕනේ මචන්.
    ලබන මාසේ ශ්‍රී පාදේ යන්න හිතන් ඉන්නේ.
    මම ඉන්නේ අනුරාධපුරේ.
    වයිෆ් එක්ක තමයි යන්නෙ.
    සිකුරාදා මෙහෙන් ඇවිත් සෙනසුරාදට අවට තියෙන අනිත් තැන් බලල ඉරිදට ශ්‍රී පාදේ යන්න තමයි දැනට හිතන් ඉන්නේ.
    එන්න හොඳ පාරක් , ආවම නවතින්න හොඳ තැනක් , ඒ අවට බලන්න තියෙන වෙන තැන් ගැන දන්න අය පොඩ්ඩක් කියනවද....
    :D