Help pls. Rs. 3000ta withara internet yanna puluwan hoda phone ekak

cyberartz123

Active member
  • Nov 18, 2008
    294
    91
    28
    Oya uda man dala tiyena eka tamai uparima oya ganata gannawanam ganna wenne brand new. GPRS tiyena. Nattan etin chinese kattak tamai. Poddak second hand ewa balapan.
     

    thanujaka

    Well-known member
  • 3000 වෙද්දී සෙකන්ඩ් හෑන්ඩ් තමයි මචං යන්න වෙන්නේ...
    එත් ඉතිං මට්ටමක තියෙන එකක් ගන්න නං තව අඩුම දෙකක් වත් උඹට හෙමිට සෙට් කරගන්න වෙයි බං..