:( Help plz........rep + :(

tnnera

Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    යාලුවනේ...

    නන්දා මලනී මහත්මියගෙ 'ස්වේත රාත්‍රිය' ප්‍රසන්ගයෙ CD/ DVD එලි දෙක්ක කියල ආරන්චියක් ආව.

    ගන්න තැනක් හරි බා ගන්න තැනක් හරි කියනවද?

    ලොකු උදව්වක්....

    Bump walata help walata +7:D
     

    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    අම්මෝ මෙයාගේ ඒවානම් හොරෙන් ගන්න බයයි .. පොඩ්ඩ් ඇත්නම් නඩු දානවනේ. :D :D
     
    • Like
    Reactions: tnnera

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මචං vibration කියලා shop එකක් තියෙනවා එකේ සමහර විට ඇති, නැත්නම් ඉතින් සිරස fm එකට Call එකක් දීලා අහපන් කොහෙන්ද ගන්න පුළුවන් කියලා.

    සමහර විට උන්ගේ head office එකෙත් ඇති.
     
    • Like
    Reactions: tnnera

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    bump machan.

    මචං vibration කියලා shop එකක් තියෙනවා එකේ සමහර විට ඇති, නැත්නම් ඉතින් සිරස fm එකට Call එකක් දීලා අහපන් කොහෙන්ද ගන්න පුළුවන් කියලා.

    සමහර විට උන්ගේ head office එකෙත් ඇති.

    Thanks machan, umbe I daala rep heat thamai......a data rep ewarai