:( Help plz........rep + :(

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඊයේ හවස තමයි ඔය කල එලි බැස්ම තිබුනේ... මම ඒ වැඩසටහන බැලුවා. සදුදා වෙනකොට නම් හොයාගන්න පුළුවන් වෙයි. තව විස්තර "දත්කිබුලා" ට PM එකක් දාල අහගන්න පුළුවන් වෙයි සමහරවිට. ඒ වගේම මේක සංවිධානය කරලා තිබුනේ Sirasa TV එකෙන්. මෙන්න contact details;

    Stein Studio
    MTV Channels (PVT) Ltd,

    Hotline +94115-340111-5

    Sales and Marketing
    +94 115-340111