HELP registered වාහනයක්

horana80

Junior member
  • May 27, 2017
    48
    14
    18
    Gampaha
    මචංලා පාවිච්චි කරපු බයික් එකක් ගනිද්දී වාහනේ අයිතිය තමන්ගේ නමට (පොත හරවද්දී) බලන්න ඕන දේවල් , කරන්න ඕන දේවල් මොනවද? ගෙවල් කළුතර නම් කච්චේරියෙන් ෆොම් පුරවන්න තියෙනවාද. මෙ දවස්වල මීට අදාළ රජයේ කාර්යාල ඇරලද. මුලින්ම කරන්න ඕන මොනවද. රජයේ මොන කාර්යාලයෙන්ද මෙ ගැන අහන්න ඕන.දන්න කෙනෙක් කියනවනම් ලොකු උදව්වක්.