why do i have to choose mobitel in this case:
so my only option probably mobitel.
---------
ඉන්නෙ මූකලානක ඒ නිසා ගෙයි ඇතුලට සිග්නල් නෑ.
ඒ නිසා අනිවාර්‍යයෙන් antenna එකක් ගහන්න ඕනෙ.
ගන්න පුලුවන් උපරිම speed එක මට අනිවාර්යයෙන් ගන්න ඕනෙ.
FDD signal range සහිත options දෙකක් දැනට පෙන්න තියෙනවා.
1) dialog එකෙන් ගහන antenna ජාතියේ unit එකක් අරං ඒකට mobitel sim1 දාල වහලෙ ගැසීම. (directional antenna)
https://www.aliexpress.com/item/32846090614.html?spm=a2g0o.detail.1000023.7.5b4b653cYIyN9F
product page:
"Standard EU Version
FDD:Band1/2/3/7/8/20
TDD:Band38/40/41
WCDMA: 850/900/1900/2100
GSM:850/900/1800/1900"
2) මේ waterproof router එක අරං ඒකට mobitel sim1 දාල වහලෙ ගැසීම. (multiple omnidirectional antennas සහිතයි)
https://www.daraz.lk/products/comfa...a0e.searchlist.list.1.2811453clwZLTx&search=1
product page:
3) ලංකාවෙ හදන නිකම්ම නිකම් 4G antenna එකක් අරං ඒක වහලෙ ගහල, mobitel එකෙන් දෙන router එකට ඒක ඇමිණීම.
https://www.daraz.lk/products/4g-ro...0e.searchlist.list.20.723453852qufLo&search=1
product page:
මේකෙ FDD කතාවල් නැහැ දාල නැහැ , අදාලත් නැද්ද දන්නෙ නැහැ. frequency වගයක් විතරයි දාල තියෙන්නෙ.
---------
so,
මොකක්ද හොඳ option එක? මේ ඔක්කොටම වඩා හොඳ වෙනත් ideas තිබේද?
also my area does not support mobitel "4.5G" AKA "4G+" .
supports only just නිකම් 4G. ඒ නිසා cat 9 වගේ router අරං වැඩක් නෑ i think.
im so fking tired of been stuck in this 1.3 mega bytes per second garbage SLT ADSL internet for years.
i need to upload like 10GB-20GB per file sized 4K video files ffs!!
and need to download tons of compressed files, like games. which average around 20-40 GBs. like wtf! for years!
-> SLT *insert your කුනුහබ්බ words here* fibre දෙන්නෙ නැහැ මෙහාට.
-> හද්ද පරන wire වලින් දුවන SLT ADSL එකේ හිඟන 1.3MB/sec වේගය සහ කොයිවෙලාවෙ බැලුවත් line එක down වීම තව දුරටත් දරාගන්න බැහැ.
-> dialog 4G එකක් ගෙදර තිබේ (with an antenna). upload කිරීම විහිලුවකි. මොකද මට loku GB files upload කරන්නත් ඕනෙ වෙනවා ගොඩක්. so dialog එකත් බෑ.
-> "Mobitel එක FDD නිසා upload වලට හොඳ ඒක. ඒ නිසා content creators and online games play කරන අයට හොඳ ඒක" කියල ලංකාවෙ youtube channel එකක කියනව දැක්කා (i rarely watch them but this is a specific case so i had to watch)
-> hutch signal නැහැ obviously. තිබ්බත්, ඒකත් FDD නෙවෙයි ලු, TDD ලු, just like dialog.

Last edited: