[HELP] Sex Toys from Ebay

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Thanks bro info ekata :yes: මට fake account නෑ බන්.. :eek: අහන දෙයක් අහන්නේ මේකෙන්ම තමයි. නින්දා, ප්‍රසංසා [+rep, -rep] සතුටින් බාර ගනිමි. :yes: කුණුහරුප කිව්වේ නෑනේ. නොදන්නා දෙයක් දැනගන්නයි ඇහුවේ.. :yes::yes:

    #Respect konda pana tiyena eka gana sathutui macho.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    සිරාවටම ඩයස් කොල්ලාගෙන් අහපන් මචන් ඌ ප්ලාස්ටික් එකක් ගෙන්න ගෙන තිබ්බා ......අව්ලක් නැතුව අවිල්ලා තිබ්බා හැබැයි
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    දන්නේ නෑ බන්. ගෙන්නලා බලපන්. හැබැයි ලංකාවේ නීතියේ හැටියටනම් තහනම්. පkaට තිත නිසා ඕක අහන්නත් දෙයක්යැ.:eek: midnightdivas sex toys විකුනන්නේ නෑ. Lingerie, undies, lubricants, පොඩි පොඩි gift items තියෙන්නේ. :yes:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    Sex Toys මෑතකදී ලංකාවේ තහනම් කලා ( මම හිතන විදිහට මම දැක්ක පහුගිය කලේ news එකක් ගියා )

    පොඩි පාර්සලයක් නම් 90 % දුරට පාර්සලය නිවසටම ලැබේවි. නමුත් පාර්සලය විශාල නම් රේගුව විසින් රදවා ගනු ලබන අතර එය ලබා ගැනීමට පැමිණෙන ලෙස රේගුවෙන් ඔබගේ ගෙදරට ලිපියක් මගින් දැනුම් දෙනු ලබයි. tax කෙසේ වෙතත් රේගුවේදී ඔබගේ පාර්සලය විවුර්ත කරන විට ඔබ විශාල අපහසුතාවයකට පත් විය හැකිය. තවද ඔබට එරහිව නිතිය ක්‍රියාත්මක කල හැකිය.

    ඉතින් ගේනවද නැද්ද කියන එක ඔබ අතේ තමයි තියෙන්නේ.

    මගේ මතය : Sex Toys 100 % අනුමත කල යුතුය. එහි ඇති වාසිය නම් ගණිකා සේවය සොයා නොයාම, අනවශ්‍ය ලිංගික ඇසුරු කිරීම් වලට යොමු නොවීම සහ සමාජ රෝගවලින් ආරක්ෂා වීම.
     
    Last edited:

    එහි ඇති අවාසි: ත්‍රෙඩ් දම දමා එව්වා ආතල් නැහැයි කියා එලකිරි උන්ට වද දීම (උදා: කරුණා අනාත නිවසයෙන් විමසන්න):P:P
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Sex Toys මෑතකදී ලංකාවේ තහනම් කලා ( මම හිතන විදිහට මම දැක්ක පහුගිය කලේ news එකක් ගියා )

    පොඩි පාර්සලයක් නම් 90 % දුරට පාර්සලය නිවසටම ලැබේවි. නමුත් පාර්සලය විශාල නම් රේගුව විසින් රදවා ගනු ලබන අතර එය ලබා ගැනීමට පැමිණෙන ලෙස රේගුවෙන් ඔබගේ ගෙදරට ලිපියක් මගින් දැනුම් දෙනු ලබයි. tax කෙසේ වෙතත් රේගුවේදී ඔබගේ පාර්සලය විවුර්ත කරන විට ඔබ විශාල අපහසුතාවයකට පත් විය හැකිය. තවද ඔබට එරහිව නිතිය ක්‍රියාත්මක කල හැකිය.

    ඉතින් ගේනවද නැද්ද කියන එක ඔබ අතේ තමයි තියෙන්නේ.

    මගේ මතය : Sex Toys 100 % අනුමත කල යුතුය. එහි ඇති වාසිය නම් ගණිකා සේවය සොයා නොයාම, අනවශ්‍ය ලිංගික ඇසුරු කිරීම් වලට යොමු නොවීම සහ සමාජ රෝගවලින් ආරක්ෂා වීම.

    Sex Toys ඕන නෑ ටිකක් වියදම් කරලා යුක්‍රේන්, තායි, පිලීපින් පැත්තේ ගියා නම් සුපිරි බඩු ගහන්න පුලුවන් නිකම්ම වුනත්. මම දන්න එක ඉන්දියන් කාරයෙක් ඉන්නවා ඌ පිළිපින් පැත්තේ කෙල්ලෝ දාගන්නවා හැම මාසෙටම එක ගානේ ,කෙල්ලොන්ටත් ඒක ගානක් නෑ ඊට පස්සේ එක run කරනවා මාසයක් විතර. උන්ටත් ඕනේ කොහොම හරි කොල්ලෙක් සහා මොනවා හරි කන්න බොන්න එහේ මෙහේ යන්න ටිකක්. :P

    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    mama hithanne oka hariyata baluwoth illegal na.. eth lankawe sankuruthiyada mokadda ekata kela wenawane sex gana elipita athhada baleem keruwama.. anna e padanama yatathe illegal.. danna widihata eka toy shop ekak thibba.. dan kohomada danne naa.. no eka set wunoth pm karnnam :)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,175
    29,833
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වැල සී ඩී එකක් තියන් හිටියත් අල්ලල හිරේ දාන රටේ ඕකක් තියන් ඉඳල මාට්ටුවුනා කියන්නේ සීන් එක පත්තරේ දාල සෝමක්කගේ වාහිනියේ දවසේ වික්‍රමයටත් දායි:baffled:...... මෙලෝ රහක් නැති පජාත ජනතාවක් ඉන්න රටක ඉපදුනානම් අත සරණ පමණි:dull:....... නැත්තං ඉතිං නීතියේ හැටියට සහතිකේ අරං ජීවිත කාලෙම එකෙක්ට සුක සුකා තමයි ඉන්නවෙන්නේ:dull::sorry:..... මොන $ත්තටද බං මෙච්චර මේ දේවල් හිරකරන්නේ........ මේවට නිදහසක් නැතිවුනාම මිනිස්සු විහින් තිරිසන්නු වෙනව....... :angry::angry:

    $(KGrHqJHJBoE9qYBI7f!BPdYvbQ99w~~60_35.JPG
     
    hitmanrock

    Well-known member
  • Dec 13, 2007
    728
    535
    93

    :yes::yes::yes::yes::yes: