Help!!! SLT 4G - Extra GB purchase

RavinduSha

Well-known member
  • Aug 24, 2014
    1,100
    658
    113
    Kurunegala
    දැන් ටිකකට කලින් slt එකෙන් email එකක් ආවා

    l5gmnAz.png

    මං මෙහෙම extra GB purchase කරේ නෑ.

    Usage meter එකට යටින් මෙහෙම තියෙනවා

    5xXrqL5.png

    20GB :shocked:

    මේකට මොකද කරන්නේ?

    Extra GB purchase කරන්න මොනවද කරන්න ඕන කියලවත් මං දන්නේ නෑ
    :(

    Update : Problem Solved!
    slt අවුරුදු game වලින් free data හම්බවෙන්නේ ඔහොම ලු
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    අවුරුදු ගේම් නම් ගැහුවා :oo::oo:
    මමත් මිට කලින් තිබ්බ ගේම් ගහලා 4gbද කොහෙද ආව.
    ඔහොම තමයි වැටුනේ බන්.. sms වගයකුත් ආව. :P
     
    • Like
    Reactions: RavinduSha

    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,100
    658
    113
    Kurunegala
    මමත් මිට කලින් තිබ්බ ගේම් ගහලා 4gbද කොහෙද ආව.
    ඔහොම තමයි වැටුනේ බන්.. sms වගයකුත් ආව. :P

    අම්මෝ දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවේ

    උඹ කිව්වට පස්සේ මම facebook එකේ slt page එක check කරලා බැලුවා. මමත් FREE GB දිනලා :lol:

    තව පොඩ්ඩෙන් heart attack එකක් හැදෙනවා :rofl:

    ඕකට ඉතින් purchase කරා කියල අපිව බය කරන්න ඕනද? :baffled: Win කරා කියල එව්වනම් හරිනේ...
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    අම්මෝ දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවේ

    උඹ කිව්වට පස්සේ මම facebook එකේ slt page එක check කරලා බැලුවා. මමත් FREE GB දිනලා :lol:

    තව පොඩ්ඩෙන් heart attack එකක් හැදෙනවා :rofl:

    ඕකට ඉතින් purchase කරා කියල අපිව බය කරන්න ඕනද? :baffled: Win කරා කියල එව්වනම් හරිනේ...
    :P මමත් මුල් පාර ගැස්සුණා. එල එල.