AV රිසීවර් එකත් එක්ක use කරන්න Bluray player එකක් ගන්න කියලා බැලුවේ..දැන් bluray player එක විතරක් ගන්න නැත්ද මන්ද SInger එකෙත් නෑ, දම්රෝ එකෙත් නෑ..bluray home theatre තමා තියෙනවා කිව්වේ...Sony / Panasonic එකක් බැලුවේ..
1. මේ තැන් දෙක ඇරුනම වෙන ගන්න තැනක් තියෙනවද?
2. Bluray disc region කියන්නේ මොකක්ද බං? (A, B , C කියලා තියෙන්නේ මොකක්ද)
ස්තුතියි...
1. මේ තැන් දෙක ඇරුනම වෙන ගන්න තැනක් තියෙනවද?
2. Bluray disc region කියන්නේ මොකක්ද බං? (A, B , C කියලා තියෙන්නේ මොකක්ද)
ස්තුතියි...