Help To Start Exporting Business

Mr.Robet

Member
May 8, 2012
340
20
0
වහල උඩ
ඔන්න මමත් පොඩි බිස්නස් එකක් පටන් ගන්න හදනවා මෙ දවස්වල.;) පිටරටට බඩු export කරන Business එකක් තමා පටන් ගන්න හිතාගෙන ඉන්නෙ. ඉතින් මට ඒක සාර්ථකව පටන් ගන්න මෙ ගැන දන්න කට්ටිය මට පොඩි help එකක් දෙන්න ඔනෙ. අඩුම ගානෙ BUMP එකක් වත් දාන්න ඔනෙ මට දිරිමත් කිරිමක් වශයෙන් හා මගෙ ජිවිතය සාර්ථක කරගන්න.:yes:ඔයගොල්ලන්ගෙBUMP මම අගය කරනවා.

ඉතින් මට දැනගන්න ඔනෙ, :rolleyes:

1. අපෙ බඩු පිටරට උන්ට Advertise කරන්නෙ කොහොමද?
2. රජයට Tax ගෙවන්න වෙනවද?
3. Plane කරන එකද ලාබ, ship කරන එකද?
4. ආන්ඩුවෙ දෙපාර්තුමෙන්තු හා ආයතන වලින් අවසර ගන්න වෙනවද?
5. පිටරට Customerලා අපිට සල්ලි ගෙවන ආකාර මොනවද? එවා අපි ලන්කාවෙදි cash කර ගන්නෙ කොහොමද?
6. paypal කියන්නෙ මොකක්ද?

වගෙ එවා
 
shehanhotel

Member
Dec 21, 2011
27
1
0
a person exporting any article of commercial value from sri lanka is required to register with following institution

01. sri lanka export development board (EDB Reg No)
02. inland revenue department-tax identification no.(TIN No/VAt No)
03. sri lanka customs

ubata onama sea/air freight rates ona nam man dennam
 
CRAZY_FUNNY

Member
Mar 1, 2012
2,532
418

ANE MACHAN FLOWERS EXPORT KARANA PROCEDURE KIYALA DIYANKOO
 
Mr.Robet

Member
May 8, 2012
340
20
0
වහල උඩ
a person exporting any article of commercial value from sri lanka is required to register with following institution

01. sri lanka export development board (EDB Reg No)
02. inland revenue department-tax identification no.(TIN No/VAt No)
03. sri lanka customs

ubata onama sea/air freight rates ona nam man dennam

uba gawa tiyena okoma sea/air freight rates dapanko
 
llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඔන්න මමත් පොඩි බිස්නස් එකක් පටන් ගන්න හදනවා මෙ දවස්වල.;) පිටරටට බඩු export කරන Business එකක් තමා පටන් ගන්න හිතාගෙන ඉන්නෙ. ඉතින් මට ඒක සාර්ථකව පටන් ගන්න මෙ ගැන දන්න කට්ටිය මට පොඩි help එකක් දෙන්න ඔනෙ. අඩුම ගානෙ BUMP එකක් වත් දාන්න ඔනෙ මට දිරිමත් කිරිමක් වශයෙන් හා මගෙ ජිවිතය සාර්ථක කරගන්න.:yes:ඔයගොල්ලන්ගෙBUMP මම අගය කරනවා.

    ඉතින් මට දැනගන්න ඔනෙ, :rolleyes:

    1. අපෙ බඩු පිටරට උන්ට Advertise කරන්නෙ කොහොමද?
    2. රජයට Tax ගෙවන්න වෙනවද?
    3. Plane කරන එකද ලාබ, ship කරන එකද?
    4. ආන්ඩුවෙ දෙපාර්තුමෙන්තු හා ආයතන වලින් අවසර ගන්න වෙනවද?
    5. පිටරට Customerලා අපිට සල්ලි ගෙවන ආකාර මොනවද? එවා අපි ලන්කාවෙදි cash කර ගන්නෙ කොහොමද?
    6. paypal කියන්නෙ මොකක්ද?

    වගෙ එවා

    maath oyawage ekak gena hitha hitha inne:yes:

    a person exporting any article of commercial value from sri lanka is required to register with following institution

    01. sri lanka export development board (EDB Reg No)
    02. inland revenue department-tax identification no.(TIN No/VAt No)
    03. sri lanka customs

    ubata onama sea/air freight rates ona nam man dennam

    machan hand craft wage dewal ship karannai mata one... api hithanu 30x30x30 cm wage boxes kiyala. 500g - 750g bara athi kiyala. ship karanne UK/USA/GERMANY nam shipping sea/air cost eka kohomada? badu yanna kochchara kal yanawada? etc...
     
    shehanhotel

    Member
    Dec 21, 2011
    27
    1
    0
    maath oyawage ekak gena hitha hitha inne:yes:

    machan hand craft wage dewal ship karannai mata one... api hithanu 30x30x30 cm wage boxes kiyala. 500g - 750g bara athi kiyala. ship karanne UK/USA/GERMANY nam shipping sea/air cost eka kohomada? badu yanna kochchara kal yanawada? etc...

    usa mokadda machan port eka???
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    maath machan port anan manan danne na.... eka nisa nikan general idea ekak ena widihata shipping cost eka gana kiyanawada?
     
    Mr.Robet

    Member
    May 8, 2012
    340
    20
    0
    වහල උඩ
    macho mata ports tika diyan.. ehema nathnam ube no eka pm karapan man ubata cal karannam

    මෙහෙමයි බන් මම තාම බිස්නස් එක ප්ලැන් කරගෙන යනවා.මම මෙ රට වලට තමා බඩු යවන්න ප්ලන් කරගෙන ඉන්නෙ. මම තාම මුකුත් හදලාවත් නැහැ. ඔය රට වල ප්‍රදාන පොට් එකට 200kg යවන්න ගන්න ගනම් ටික දාපන් බන්. උබත් පිටරටට බඩු යවන එකෙක්ද?ship /air dakama dapan

    Canada, germane, USA, Uk, BRAZIL, France, Norway, Sweden, Portugal, Greece, Russia, Singapore, Australia

    මෙ රට වලට බඩු යවන්න ගන්න ඔනෙ විශෙශ සහතික ඔනෙ නෙද? එවා කොහෙන්ද ගන්නෙ කියලත් කියන්න.
     
    shehanhotel

    Member
    Dec 21, 2011
    27
    1
    0
    මෙහෙමයි බන් මම තාම බිස්නස් එක ප්ලැන් කරගෙන යනවා.මම මෙ රට වලට තමා බඩු යවන්න ප්ලන් කරගෙන ඉන්නෙ.මම තාම මුකුත් හදලාවත් නැහැ. ඔය රට වල ප්‍රදාන පොට් එකට 200kg යවන්න ගන්න ගනම් ටික දාපන් බන්.උබත් පිටරටට බඩු යවන එකෙක්ද?ship /air dakama dapan

    Canada, germane, USA, Uk, BRAZIL, France, Norway, Sweden, Portugal, Greece, Russia, Singapore, Australia

    මෙ රට වලට බඩු යවන්න ගන්න ඔනෙ විශෙශ සහතික ඔනෙ නෙද? එවා කොහෙන්ද ගන්නෙ කියලත් කියන්න.

    mama work karanne ban shipping company ekaka
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මම දන්න විදියටනම් මචන් වඩා හොදයි ඔයා BOI එකේ Register වෙන එක..මොකද එකෙන් ඔයාට ගොඩාක් විස්තර ගන්න පුලුවන් වෙයි...හැබැයි ටිකක් කට්ට කන්න වෙයි..නමුත් ඊට වඩා වටිනවා ඔයාට ගොඩාක් Export කරන අය හඳුන ගන්න ලැබේවි...ඔයාගෙ ප්‍රදෙශයේ AG Office එකට ගියත් විස්තර ගන්න පුලුවන් වෙයි යාලුවා...උබ කරන්න යන දේ ගැන ආඩම්බරයි මචන්...ලන්කාවට ඕනෙත් ඔයාලවගේ අය තමයි.... ALL the Best මිත්‍රයා......... :yes:
     
    mama meka patan gana hadane, mage jiwitaya sartaka kara gana. Akata oyagolo wachanayakin hari karana me udaua mama godak agaya karanawa. Thank u very much macho