Help - VB Hardware coding

D1987

Member
Mar 20, 2013
515
92
0
Colombo
VB 6 Hardware coding දන්න කෙනෙක් ඉන්නවනම් මට PM එකක් දානවද. මේ ගැන උගන්නන classes තියෙනවනම් කොහෙද තියෙන්නෙ කියල කියනවද? ලොකු උදව්වක් මචන්ලා :yes::yes:
 
moonrock

Member
Sep 1, 2013
3,024
202
0
ඔය කියන්නේ Port Programming වෙන්න ඇති. Serial and Parallel Port වලට Program කරලා තමයි Hardware Control කරන්න පුලුවන්.
 
D1987

Member
Mar 20, 2013
515
92
0
Colombo
ඔය කියන්නේ Port Programming වෙන්න ඇති. Serial and Parallel Port වලට Program කරලා තමයි Hardware Control කරන්න පුලුවන්.

ඔව් මචන්:yes:. උබ ඒ ගැන දන්නවද?
 
D1987

Member
Mar 20, 2013
515
92
0
Colombo
ah uba project eka baaragaththata karaganna ba needa ? ane machan ubala nisa lagadima freelance lankaawata ban wenawa. man dakka tho wa hire karala thiyanawa. machan bari nam wena ekek ta diyan

කොහෙද යකෝ ඒ. මම freelance කරන්නෙ නෑ:growl::growl:. මගෙ බොස් අද දුන්න වැඩක් කරන්න තමයි මේක ඕනෙ කරන්නෙ. උබ දන්නවනම් මම වැඩේ උබට සෙට් කරල දෙන්නම් pm එකක් දාපන්
 
Last edited:

Isonnaya

Banned
කොහෙද යකෝ ඒ. මම freelance කරන්නෙ නෑ:growl::growl:. මගෙ බොස් අද දුන්න වැඩක් කරන්න තමයි මේක ඕනෙ කරන්නෙ. උබ දන්නවනම් මම වැඩේ උබට සෙට් කරල දෙන්නම් pm එකක් දාපන්

:D :P bosaa odesk eke innawa ehenam :D bosaa odesk karala thamayi ubalata padi gewanne :P :)
:( man ooka karoth awul bn :( ethakota isonnaya kawda kiyala ratama danagannawa :)
 
D1987

Member
Mar 20, 2013
515
92
0
Colombo
:D :P bosaa odesk eke innawa ehenam :D bosaa odesk karala thamayi ubalata padi gewanne :P :)
:( man ooka karoth awul bn :( ethakota isonnaya kawda kiyala ratama danagannawa :)

නෑ බන්:no::no:. අපේ Factory එකේ Production floor එකට System දාන්න. මේක අපේ Project එකක්. බොසා Software ගැන දන්නෙ නෑ