ඔව් බාන් කොච්චර හොදට හිටියත් මොනවා හරි පොඩි පොඩි අඩු පාඩු අපි අතිනුත් වෙනවා. තමන්ගේ ගෙදරක ඉන්න කොට ඔවා දැනෙන්නේ නෑ.lankawe normal gewal wala kuliyata enne chorama set eka unta burula deela ba..
75k wath monthly gewana geyak memei nam adu kule un enne..
එක දවසක් ගෙදර වතුර ඉවර උනා. ගොඩක් වෙලාවට අයිති කාරය ගෙදර මොටරෙන් වතුර ගහලා උදේට යන්නේ. හවස එන්න කලින් වතුර ඉවර උනොත් පාරේ ලයින් එකෙන් ටැංකිය පුරවා ගන්න කියලා තිබ්බේ. මම ඔය වැඩේ දෙතුන් වතාවක් කරා. එක දවසක් අමතක වෙල කීල්ස් එකාටත් ගිහින් බඩු අරන් එනකොට පාරේ හරහට ඇලක් වගේ වතුර යනවා දැක්ක. එතකොට තමා මතක් උනේ අර මගුල ඇරලනේ ගියේ කියලා
. කොහොම හරි ඒ මාසේ වතුර බිල ගෙවනවා කියලා ශෙප් උනා. මොනවා උනත් මිනිස්සුන්ගේ හිතට අවුල් ගියාට පස්සේ එක හිතින් මකන්න බෑ.
