මචන්ලා මට පොඩි විස්තරයක් දැනගන්න ඕන 
මම දැකල තියෙනවා සමහර ගොඩනැගිලි මත Rooftop Signal Towers සවි කරලා තියෙනවා..පල්ලෙහා තියෙනවා වගේ එකක්
අපිටත් ගාලුපාර අයිනේ මහල් දෙකක ගොඩනැගිලි පොඩ්ඩක් තියෙනවා..අපිට Signal Tower එකක් සවිකර ගන්න පුලුවන්ද..එකෙන් කීයක් හරි හොයාගන්න පුලුවන්ද..සාමාන්‍යයෙන් කොපමණ අදායමක් හොයාගන්න පුලුවන්ද ??
මෙව්වා එකක් සවි කරගන්නේ කොහොමද යාලුවනේ..මේ ගැන දන්නා උන් කියපල්ලකෝ
දැක්කේ නැ වගේ යන්න එපා අඩුම ගැනේ බුම්පියක් වත් දාල පල