මොකද කියන්නේ?

  • ඉගෙනගෙන job එකක් කරපන්

    Votes: 3 60.0%
  • ඉගෙනීම පැත්තකට දාල business එකක් කරපන්

    Votes: 0 0.0%
  • ඉගෙනගෙන එකෙන් business එකක් කරපන්

    Votes: 2 40.0%

  • Total voters
    5

Anemanda1

Well-known member
  • Aug 30, 2016
    3,960
    3,003
    113
    උබලගෙන් අදහසක් බලාපොරොත්තු වෙන්ව බන්. මට තෝරාගැනීමක් ඕනි. මට ඕනි හොද business එකක් කරන්න. එත් හැමෝම වගේ පිළිගන්නේ ඉගෙනගත්තු අයව. එක නිසා computer side එකේ degree එකක් කරනවා. එත් එච්චර ආසාවක් නැහැ ඉගෙනගන්න. එත් ගෙදරින්, නෑදෑයෝ හැමෝම කියන්නේ ඉගෙනගනින් කියල. ඉගෙනගැනීම පැත්තකට දාල මොකක් හරි business එකකට අතගහුවොත් අනාගතය කෙල වෙයිද?:confused:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    math ohoma hithala igena ganan eka athariya mamath kare uba wagema it side eken thamai

    anthimata ekath nah mekath nah

    hodama dey igena ganin amaruwen hari

    natnam barima nam igena ganna atarre eka atharala newei
    eka karana athare wena deyak balapn

    ekata mul adi thalama dagena studies nathara karala wadeta bahapan mchn nathnam okkoma kela wenawa :yes:

    good luck