silent one

Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මට නම් හිතන්නේ මේක අපරාදයක් කියලා.අනික ඔයාගේ කාර් එකේ paint condition හොදට තියෙනවා (මගේ ඇස් මට්ටමින්:nerd:) මැට් එක අපි පොටෝ වල දකින තරම් ලස්සනක් නෑ , අව්වට පිච්චෙනකොට තවත් අප්සට්. ටික දවසයි ඕක ශයින් එකට තියෙන්නේ :dull: මම දැක්කා FD3 එකක් මැට් කරලා විනාස වෙලා:(
    තීරණය ඔබ සතුයි. හොයලා බලලා හොද දෙයක් කරන්න :yes:
    Thanks machan...;)
    Ethakota ban clear 3m sticker ekak gahandatha naththan ara spray ekak thiyenne eaka gahandatha scratch wlin beragandai one ban.:sorry:
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    Thanks machan...;)
    Ethakota ban clear 3m sticker ekak gahandatha naththan ara spray ekak thiyenne eaka gahandatha scratch wlin beragandai one ban.:sorry:

    එහෙම නම් 3m එක ගහන්න. Spray එකට වඩා හොදයි ඒක. මේක ජපන් swift එක ද? Year &
    Mileage මොනාද? Grade & price ? (Inbox දැම්මත් කමක් නෑ ) :yes: