Henry සහ සංවිධායක හොරු

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
තව ටිකකින් ඕක දැන් PM එකක් එවනවා ඇඳපු ලංකට් එහෙම තියෙනම් එවන්න කියලා. :lol::lol: උඹ විනාසයි. :lol:

තනුජයට හොදයි ඉබ ඉබ ඉන්න. :rofl:
 

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මිට්ටට මිට්ටා කිව්ව කියලා රිද්දන් ඉන්නේ....ඔච්චර තමා යකෝ තව උස යන් නෑ....බැඳපු දවසක කියපන් ඉනිමගක් දෙන්නම් මගේ ගානේ ඇඳට නගින්න ඒත් බැරිනම් කියපන් ඇවිල්ල උස්සල ඇඳෙන් තියල යන්න මිට්ටා...:rofl::rofl:
    යාලුවොත් මට කියන්නෙ මිට්ටා කියලා :(:(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් බන් මට බෑට් මෑන්ට ඇදලා එපා වෙලා තියෙන්නේ, මම වෙන එකෙක්ට අදින්න ඉන්නේ ඉස්සරහට.:(
    මොකාට ඇන්දත් උඹ ජංගිය උඩින් අදිනව කියල අපි දන්නවා.......
    වල් රට පාත්තයා!!!!:dull::dull::growl:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මචන් මට වැඩිය එන්න බැර් උනාට මම ෆුල් ඇලර්ට් එලකිරිය ගැන රට ජාතියට වඩා කැක්කුමක් මට මේක ගැන තියෙනවා....ලොකු ටෝක්ස් නෙමෙයි උබලා අපි නිසා කියන්නේ උබලා දන්න්වනේ මම ගේමට බැහලා අරුනයා මේකෙන් එලවපු හැටි...ගයියගෙන් අහපන් ඌ දන්නවා මම මේකට කරපු ඒවා.... රේඩියෝ කාරයා බැට් මෑන් නම් වලින් සෙල්ලම් දාද්දිම මම හිතුවා මූ අරුනයට හපන් පිලිලයක් වෙනවා කියලා....බලමුකෝ තව ඉස්සරහට....

    patta yako hina welama bada ridenawa.:lol::lol::lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අයියා අලුත් අවුරුද්ද එක්ක චිප් එක මාරු උනාද උදේ ඉඳන් කොලු ටෝක් දෙනවා වැඩියි උයා. දෙන්නද බාම් ටිකක් ගාගන්න. :lol:

    :rofl::rofl:සුද්ද සිංහල මතක් කරගන්න හදන්නේ ඔය..:dull:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඇන්ටි සිද්දිය යට ගහනවා :yes::yes::yes:
    55311bc304d32.jpg


    :baffled::baffled::baffled::oo:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අයියා අලුත් අවුරුද්ද එක්ක චිප් එක මාරු උනාද උදේ ඉඳන් කොලු ටෝක් දෙනවා වැඩියි උයා. දෙන්නද බාම් ටිකක් ගාගන්න. :lol:
    බාම් ගාගං තොගේ ******!!!!!:growl::growl::growl:
    :oo::oo:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මොකාට ඇන්දත් උඹ ජංගිය උඩින් අදිනව කියල අපි දන්නවා.......
    වල් රට පාත්තයා!!!!:dull::dull::growl:

    මේ ළගදි දතක් ගැලෙව්වා ෂික් 1000 ගත්තා, දන්නවා නම් උබේ ළගට එනවා නිකම් කරගන්න :(
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    kattiya ai maraganna patan gaththada ? :p me cyber awakashe kaba adala mehemanam aththatama kaba addanam monawaweida kiyala hitha ganna ba.!
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    රේඩියෝ ඇක්ටිව් ෆේක් අනාතයා එලකිරිය කොටවන්න හදපු උගුලක් කඹේ...:dull::dull: :angry:

    බලපන් දැන් කට්ටිය සී සී කඩ...එකාට එකා නෑ....අන්තිමට රේඩියෝ ෆේක් අනතායගේ අරමුන ඉශ්ට උනා....හැම එකාම ඇන්දුනා....
    :dull:

    මූ කාලේක ඉඳන්ම ගහපු ප්ලෑනක්...ගානට වෙලාවට තිතට execute උනා... failure එකක් නැතුව තිතට package එක build උනා....

    well played radio, well played!!!
    තොට ඩිලා ලව්වා ගස්සනවා දැනගනින් :growl::growl::growl: