තව ටිකකින් ඕක දැන් PM එකක් එවනවා ඇඳපු ලංකට් එහෙම තියෙනම් එවන්න කියලා.උඹ විනාසයි.
![]()
තනුජයට හොදයි ඉබ ඉබ ඉන්න.

තව ටිකකින් ඕක දැන් PM එකක් එවනවා ඇඳපු ලංකට් එහෙම තියෙනම් එවන්න කියලා.උඹ විනාසයි.
![]()

මට නම දැන් සැකයි
මෙතන වෙන මොකක් හරි යටිකුට්ටු වැඩක් යනවා වගේ
![]()


යාලුවොත් මට කියන්නෙ මිට්ටා කියලාමිට්ටට මිට්ටා කිව්ව කියලා රිද්දන් ඉන්නේ....ඔච්චර තමා යකෝ තව උස යන් නෑ....බැඳපු දවසක කියපන් ඉනිමගක් දෙන්නම් මගේ ගානේ ඇඳට නගින්න ඒත් බැරිනම් කියපන් ඇවිල්ල උස්සල ඇඳෙන් තියල යන්න මිට්ටා...![]()


මොකාට ඇන්දත් උඹ ජංගිය උඩින් අදිනව කියල අපි දන්නවා.......ඔව් බන් මට බෑට් මෑන්ට ඇදලා එපා වෙලා තියෙන්නේ, මම වෙන එකෙක්ට අදින්න ඉන්නේ ඉස්සරහට.![]()



මොකාට ඇන්දත් උඹ ජංගිය උඩින් අදිනව කියල අපි දන්නවා.......
වල් රට පාත්තයා!!!!![]()



මචන් මට වැඩිය එන්න බැර් උනාට මම ෆුල් ඇලර්ට් එලකිරිය ගැන රට ජාතියට වඩා කැක්කුමක් මට මේක ගැන තියෙනවා....ලොකු ටෝක්ස් නෙමෙයි උබලා අපි නිසා කියන්නේ උබලා දන්න්වනේ මම ගේමට බැහලා අරුනයා මේකෙන් එලවපු හැටි...ගයියගෙන් අහපන් ඌ දන්නවා මම මේකට කරපු ඒවා.... රේඩියෝ කාරයා බැට් මෑන් නම් වලින් සෙල්ලම් දාද්දිම මම හිතුවා මූ අරුනයට හපන් පිලිලයක් වෙනවා කියලා....බලමුකෝ තව ඉස්සරහට....



අයියා අලුත් අවුරුද්ද එක්ක චිප් එක මාරු උනාද උදේ ඉඳන් කොලු ටෝක් දෙනවා වැඩියි උයා. දෙන්නද බාම් ටිකක් ගාගන්න.![]()

සුද්ද සිංහල මතක් කරගන්න හදන්නේ ඔය..
බාම් ගාගං තොගේ ******!!!!!අයියා අලුත් අවුරුද්ද එක්ක චිප් එක මාරු උනාද උදේ ඉඳන් කොලු ටෝක් දෙනවා වැඩියි උයා. දෙන්නද බාම් ටිකක් ගාගන්න.![]()





ඉතින් මමත් ඔයාගේ යාලුවෙක් නේ පැට්ටෝ....යාලුවොත් මට කියන්නෙ මිට්ටා කියලා![]()

මොකාට ඇන්දත් උඹ ජංගිය උඩින් අදිනව කියල අපි දන්නවා.......
වල් රට පාත්තයා!!!!![]()

තව ටිකකින් ඕක දැන් PM එකක් එවනවා ඇඳපු ලංකට් එහෙම තියෙනම් එවන්න කියලා.උඹ විනාසයි.
![]()




මොකාට ඇන්දත් උඹ ජංගිය උඩින් අදිනව කියල අපි දන්නවා.......
වල් රට පාත්තයා!!!!![]()



තොට ඩිලා ලව්වා ගස්සනවා දැනගනින්රේඩියෝ ඇක්ටිව් ෆේක් අනාතයා එලකිරිය කොටවන්න හදපු උගුලක් කඹේ...![]()
බලපන් දැන් කට්ටිය සී සී කඩ...එකාට එකා නෑ....අන්තිමට රේඩියෝ ෆේක් අනතායගේ අරමුන ඉශ්ට උනා....හැම එකාම ඇන්දුනා....
මූ කාලේක ඉඳන්ම ගහපු ප්ලෑනක්...ගානට වෙලාවට තිතට execute උනා... failure එකක් නැතුව තිතට package එක build උනා....
well played radio, well played!!!


