Henry Cavill ට වඩා මූ ලස්සනයි කියල උඹල හිතනවද බං? 🤔

Ridunapm

Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    Dan oya muscles tiyena,thug faces wage un full outdate wegena yanne.
    මට නම් හිතෙන්නෙ මේක බලෙන් ජරාව පොව‍න Marxist ලබ්බක ප්‍රතිඵලයක් බං. තඩි මහත කැත කළු ගෑනු ලස්සනයි කියලා ඔහොම තවත් propaganda එකක් යනවා. Woke හැත්තගෙ මොළේ අමාරුවක් මෙතනත් තියෙන්නෙ.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    මට නම් හිතෙන්නෙ මේක බලෙන් ජරාව පොව‍න Marxist ලබ්බක ප්‍රතිඵලයක් බං. තඩි මහත කැත කළු ගෑනු ලස්සනයි කියලා ඔහොම තවත් propaganda එකක් යනවා. Woke හැත්තගෙ මොළේ අමාරුවක් මෙතනත් තියෙන්නෙ.
    ඔව්. අර sandman බැලුවා ද?
    Constantine lesbian
    Lucifer ඇන්ටි කෙනෙක්..

    අනේ මන්දා.
    ජනගහනය අඩු කරන්න මෙවා කරනවා ද මන්දා
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    ඔය වගේ පෙනුම තියෙන අයට කැමති teenage කෙල්ලෝ නේද ගොඩක්. Normally වයසෙන් වැඩි වෙද්දී උන් කැමති වෙන්නේ Cavill වගේ අයට. එහෙම නැති උන් නම් bi හරි les හරි වෙන්න ඕනේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,033
    113
    ekane ban
    kalin nam oya east asian un feminine face kiyali kivve
    anyway, lankawe indiawe ehema dan handsome kiyanne oya korean un wage ayata
    Genu highly influence wenawa bn movie and social trend ekata.unge brain ekath e anuwa change wenawa.genune tiyenne mate copying mechanism ekak.anith kellota handsome nan ekitath handsome.
     
    • Like
    Reactions: siri_ayya

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,907
    22,241
    113
    Kaer Morhen
    thewitcher.com
    ice age morning GIF

    මට නන් මේ පොන්නය පේන්නේ මු වගේ 🤣
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Oka Online survey ekakne bn
    Science based neweine
    Dan oya 3 weni parada koheda BTS ekkenek world's most handsome man wune
    mama wunath mama kamathi lankawe kellekui Priyanka Choprai hitiyoth mm vote karanne mama kamathi kellata
    Unge handsome magulakata newei fandom eka lokuine
    E nisa unge kenek daganna vote karala thiyenne
    Mama hithanne dan loke lokuma fandom eka BTSlage wenna one:baffled:
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    ඔය වගේ පෙනුම තියෙන අයට කැමති teenage කෙල්ලෝ නේද ගොඩක්. Normally වයසෙන් වැඩි වෙද්දී උන් කැමති වෙන්නේ Cavill වගේ අයට. එහෙම නැති උන් නම් bi හරි les හරි වෙන්න ඕනේ
    මෙහෙමයි බං Korean වුණත් අ‍ැත්තටම ලස්සන උන් ඉන්නවා. අර boys over flowers එකේ පොකුටු කොණ්ඩයක් තිබුණ එකා මතකනෙ. උ‍ෟ එහෙම ලස්සනයි කිව්වට පාඩු නෑ. Rugged පෙනුමක් නැති වුණාට ඩයල් එක ලස්සනයි. හැබැයි මේ යකා නම් මට මෙලෝ ලස්සනක් නෑ බං. 😒

    Oka Online survey ekakne bn
    Science based neweine
    Dan oya 3 weni parada koheda BTS ekkenek world's most handsome man wune
    mama wunath mama kamathi lankawe kellekui Priyanka Choprai hitiyoth mm vote karanne mama kamathi kellata
    Unge handsome magulakata newei fandom eka lokuine
    E nisa unge kenek daganna vote karala thiyenne
    Mama hithanne dan loke lokuma fandom eka BTSlage wenna one:baffled:
    ඔව් එ‍්කනෙ මාත් කිව්වෙ. බටස හමුදාව බැහැලා survey එක කාපු සීන් එකක් වෙන්ඩ අ‍ැති. 🤣
    ------ Post added on Aug 21, 2022 at 1:27 PM
     
    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    අරූව නම් cavil ගාවින් වත් තියන්න බෑ ... බාටාසා ආමි එක රේඩ් කරන්නැති සර්වේ එක
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ඉදකින් ඒ කොරියන් පොන්සියටනං වඩා අපේ ගෝඩුත් ලස්සනයි 🤢🤮
     
    • Like
    Reactions: Walter White

    Similar threads