Henry L මානසික රෝගියෙක්ද්ද?

Status
Not open for further replies.

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මාත් රට තමා ඉගෙන ගත්තෙ ඒත් ඉතින් තමන්ගෙ ලොකු කං ලංකාවෙ ඉන්න මිනිස්සුන්ට පෙන්නන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. අපි ලංකාවෙ අය එක්ක බලද්දි 100 ගුනයක් හොඳ ජීවිත ගත කරනව තමා එහෙම කියලා අපි තමා පොරවල් කියල හිතන් ඉන්න එක වැරදියි.
    :yes::yes: ඔක තමා ගොඩක් වෙන්නෙහ් වලියක් ගියාම පොයින්ට් වලට ගහන්නෙහ් නැතුව ලොකු කම් ඇදලා ගන්නහ් එක නම් හරි දෙයක් නෙමෙහ්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    :yes::yes: ඔක තමා ගොඩක් වෙන්නෙහ් වලියක් ගියාම පොයින්ට් වලට ගහන්නෙහ් නැතුව ලොකු කම් ඇදලා ගන්නහ් එක නම් හරි දෙයක් නෙමෙහ්

    mona loku kam da ban :D muwa poddak awissuwama podi eka wage adagena yanawa ochcharai :D
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    4k9nwx.jpg

    online enne athal ekatane bn
    fake hari original hari awith athal aran yamalla
    api kapuna
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    mona loku kam da ban :D muwa poddak awissuwama podi eka wage adagena yanawa ochcharai :D
    අනෙහ් ම0දා බ0 උබලත් :dull:
    මටනම් වැඩක් නැහ් උ ෆෙක් උනත් නැතත් හැබැයි උ හරි දේට හරි වැරදි දෙට වැරදි කියනෙහ් එක්ක් කියලා දැකාල තියෙනවා
    ඔන්න ඔක විසදගනින්... මෙකෙ අනිත් එවුන්ට ආතල් සපයන්නෙහ් නැතුව .... :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :yes::yes: ඔක තමා ගොඩක් වෙන්නෙහ් වලියක් ගියාම පොයින්ට් වලට ගහන්නෙහ් නැතුව ලොකු කම් ඇදලා ගන්නහ් එක නම් හරි දෙයක් නෙමෙහ්

    waliyak yanawa nam elibahinawa neh? :dull:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අනෙහ් ම0දා බ0 උබලත් :dull:
    මටනම් වැඩක් නැහ් උ ෆෙක් උනත් නැතත් හැබැයි උ හරි දේට හරි වැරදි දෙට වැරදි කියනෙහ් එක්ක් කියලා දැකාල තියෙනවා
    ඔන්න ඔක විසදගනින්... මෙකෙ අනිත් එවුන්ට ආතල් සපයන්නෙහ් නැතුව .... :yes:

    mona wisadaganna ban :D mu pissu dial ekak famous ekek ge fake ekak awilla athal gannawa. cricket thread ekata enne na tata bye kiyala aai enawa :D pissu yakek ubalai api okkoma athal ekak gamu :D:yes::D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    4k9nwx.jpg

    dan balahan pora awilla kiyan man oka joke ekata kiuwe kiyala :lol::lol: ubala owa wihwasa kalata mata karanan deyak na kiyala kiyai :lol::lol::lol: onna balapn nadda kiyala :lol::lol:
    :yes: එක්කො Hashini BM එකෙන් එන්ඩත් පුලුවන්, අයියෙ ගාගෙන,නOගි මල්ලි චරිතෙනෙ.:lol::lol:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මූ තමයි මේ ඔක්කොම පිටිපස්සේ ඉන්නේ :yes:

    tahikei :baffled: thowa dakka kal :D
    charith ui ubai waliyak giyoth aniwa innawa ne :lol:
    ado sirawata ubawa dakke awuruddakin witharada manda? :D ubai maai waliyak giya wage mathakai? ehema unada ban? :D moko wenne ithn? :)
     
    Status
    Not open for further replies.